mediahumanrights.lk
News Political

හිරු රූපවාහිනිය හොද නැතැයි කියා හරීන් එහි මයික‍්‍රෆෝනය ගලවා දමයි.. සිරස නාලිකාව හොදයි කියයි..

සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා ජනහමුවක් අමතමින් සිටියදී හිරු නාලිකාවේ මයික්‍රෆෝනයක් පහතට දැමීය.

ඔහු කියා සිටියේ මෙම එය සිදු කළේ හිරු නාලිකාව බොරු කියන නිසා එසේ කල බවයි.

දෙරණ මයික‍්‍රෆොනයද සෙවූ මුත් එම නාලිකාවේ වාර්තාකරුවන් එම ජනහමුව ආවරණය සදහා ගොස් තිබුණේ නැත.

සිරස මයික‍්‍රෆෝනය පෙන්වමින් ඔහු පැවසුයේ සිරස රූපවාහිනිය හොද එකක් බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සයිටම් ගැන රජයේ ස්ථාවරය අද කැබිනට් මණ්ඩලයට

Shiran Viraj

කෝප් සභාපති අතවර කල නිලධාරිනිය පැමිණිලි කරන්න ලැජජයි…

Shiran Viraj

ලංකාවේ කුරුළු උණ වසංගතය.. සංචාරයෙන් වලකිනු.. විදෙස් රටවල් ලංකාව කොන් කිරීම අරඹයි..

Shiran Viraj