mediahumanrights.lk
International News News

කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව-WHO

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, බිලියන 1.3ක ජනගහණයකින් යුතු ඉන්දියාව මුළුමනින්ම වසාදැමීමට එරට රජය ඊයේ පියවර ගත්තේය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ, කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය බවට අමෙරිකාව පත්වීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි.

චීනයෙන් ආරම්භ වී යුරෝපයට ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් අදවනවිට ලෝකය පුරා සිදුව ඇති සමස්ත මරණ ගණන 18,907ක්.

ඒ ලෝක ජනගහණයෙන් 422,829 දෙනෙකු ආසාදනය වී ඇති පසුබිමකයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

නැගෙනහිර බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්න අකිලගේ අවධානය

Shiran Viraj

මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්..- විමල්

Shiran Viraj

පොලිස්පති පුටුව දේශපාලන බලෙන් ගන්න බෑ.. මගෙ යකා අවුස්සගන්න එපා..- පොලිස්පති DIG කෙනෙකුට ප‍්‍රසිද්ධියේ කියයි..

Shiran Viraj