mediahumanrights.lk
Local News News

ගෑස් පෝලිම් දුටු සංචාරකයන්ට දුක සිතේ.. කුරුදු දර තොගයක් බෙදා දෙති…

ජර්මන් ජාතික සංචාරක යුවලක් විසින් අහුන්ගල්ල නගරයේ දී මහජනතාවට කුරුඳු දර දර ලොරි දෙකක් බෙදා දී තිබේ.

රටේ පවතින ගෑස් හිගය හේතුවෙන් ජනතාව ගෑස් පෝලිම් වල සිටීම දුටු මෙම යුවළ තම සංචාරක මඟ පෙන්වනවා හරහා කුරුදු දර බෙදා දීම සංවිධානය කරගෙන තිබිණි.

ප‍්‍රදේශයේ ගෑස් ලොරියක් අසල විශාල පෝලිමක් දුටු බවත් රූපවාහිනි ප්‍රවෘත්ති වලදීද රටපුරා ගෑස් පෝලිම් දක්නට ඇති බවත් මේ හේතුවෙන් ජනතාවට ආහාර පිස ගැනීමට හැකි අයුරින් උපකාර කළ බව ද එම යුවල සඳහන් කළහ.

Related posts

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

Shiran Viraj

දහම් සිරිසේන දේශපාලනයේ සළු වෙයි.. පොලොන්නරු සභාපති වේ..

Shiran Viraj

ගුරුවරිය දණ ගැස්සවීම පාර්ට් II- දුවගේ ගවුම දිග්කරන්නැයි කී ගුරුවරියට තර්ජනය කරමින් තාත්තා ඉස්කෝලේ යකා නටයි

Shiran Viraj