mediahumanrights.lk
Local News News

මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..

කොවීඩ් වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා යාපනයේදී උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි.

යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී පැවති මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුනේ යාපනයේ මුස්ලිම් ව්‍යාපාරික හා මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව විසිනි.

එහිදී උද්ඝෝෂණයෙහි නිරත වූවන් වැඩි දුරටත් පවසා සිටියේ .

‘ තම ආගමේදී මිය යන පුද්ගලයින් කිසිවෙකුත් ආදාහනය නොකරන බවටත් කොරෝණා වෛරසය හේතුවෙන් පසුගිය කාලයේ මිය යන පුද්ගලයින් ආදාහනය කිරීම තුලින් ආගමේ ප්‍රතිපත්ති වලට පටහැනි ලෙසින් නීති ක්‍රියාත්මක වීම නිසාවෙන් තම ආගමිකයින් මිය යන අවස්ථාවන් වලදී ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසරය ලබා දීමට රජයේ අවධානය යොමු කරන ලෙසටය.

Related posts

මුස්ලිම් නොවන අයෙකු හා විවාහ වීමට ටියුනීසියාවේ නීති වෙනස්වෙයි

Shiran Viraj

රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…

Shiran Viraj

ඉන්දුනීසියාවේ අත්හදා බැලූ බටහිර කුමන්ත‍්‍රණය දැන් ලංකාවේ ක්‍රියාත්මකයි..

Shiran Viraj