mediahumanrights.lk
Local News News

මාතලේ කොටසක් ලොක්ඩවුන්..

මාතලේ ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචාරණ සීමා පනවා තිබේ.

එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමුවීම නිසා මෙම පියවර ගෙන ඇත.

මෙසේ සංචරණ සීමා පනවා ඇත්තේ අළුත්ගම උතුර හා උණවේරුව යන ග්‍රාම නිලධාරී වසම් සඳහාය.

ඒවායේ ජනතාවට සහන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කරයි.

Related posts

ඉන්දියාවෙන් ලංකාවට තවත් නැවක්

Shiran Viraj

සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..

Shiran Viraj

රියදුරන් රහිත කාර් දුවන්නෙ ලංකාවේ වැඩ්ඩො නිසා… මෙන්න විශ්මිත කතාව..

Shiran Viraj