mediahumanrights.lk
Local News News

මහනුවර රෝහලේ කොටසක් වසා දමයි… කාර්ය මණ්ඩලයේ 19කට කොරෝනා..

මහනුවර මහ රෝහලේ උගුර කන නාසය පිළිබඳ ඒකකය තාවකාලිකව වසා දමා තිබේ.

එමෙන්ම එම අංශයට නව රෝගීන් භාර ගැනීමද තාවකාලිකව අත්හිටුවා ඇත.

එම එ්කකයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයකු, හෙද නිලධාරීන් 09 දෙනකු ඇතුළු 19 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වූ නිසා මෙම පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් රෝහල සෙසු ඒ අංශ වල කටයුතු පවත්වමින් ඇතැයි රෝහල් වැඩබලන අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.

Related posts

ශශිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

Shiran Viraj

තේ, කුරුදු මිල නැට්ටටම බහී…

Shiran Viraj

සජිත් ගැන කතානායකගෙන් නිවේදනයක්..

Shiran Viraj