mediahumanrights.lk
Local News News

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

කිලෝග්‍රෑම් 65කට අධික කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 03 දෙනෙකු පෑලියගොඩ ටයර් හන්දිය අසළදී අද (18) උදෑසන අත්අඩංගුවට පත්ව තිබේ.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව වැටලීම සිදුකර තිබුණි.

සැකකරුවන් සමග වාහන 03ක් ද පොලිස් භාරයට ගැණුනි.

Related posts

අයි.පී.එල් තරගාවලිය අද ඇරඹේ

Shiran Viraj

එන්නත්වලින් රෝගීන් මැරෙනවාද බලන්න කෙහෙලියගෙන් කමිටුවක්..

Shiran Viraj

නිදා ගන්නේ ජංගම දුරකතනය ඇදේ තියලද

Shiran Viraj