mediahumanrights.lk
Local News News

කන්තලේ කොරෝනා රෝගියෙක් හමුවේ.. 60ක් කොටු කරයි..

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කන්තලේ අග්බෝගම ප‍්‍රදේශයෙන් හමු වී තිබේ.

ඔහු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රාජකාරි කරන පුද්ගලයෙකි.

දැනටමත් එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් 08 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙන ගොස් ඇත.

අතර තවත් පවුල් 16 කට අයත් පුද්ගලයන් 56 දෙනෙකු ස්වයංනිරෝධන ලක් කර තිබේ.

අනවශ්‍ය සංචරණය කිරීමෙන් වළකින ලෙස දැනටමත් එම ප්‍රදේශයේ ජනතාවට දැනුවත් කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මැතිවරණය අවලංගු කිරීම එජාපය රට පුරා සමරයි..සතුට වැඩිකමට කොළඹත් රැළියක්..

Shiran Viraj

මාරම්බරීට 100 යි එඩ්වඩ් – චරිතා යුවළගේ පුතයි දුවයි වේදිකාවට…

Shiran Viraj

අණ නොතකා අපේකෂකයින් පෙළපාලි යයි

Shiran Viraj