mediahumanrights.lk
Local News News

සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොරෝනා වෛරසය පාලනය අඛණ්ඩව ක්‍රියාත්මකයි

රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොවිඩ්-19 වෛරසය පාලනය කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදේශන මහජනතාව විසින් අනුගමනය කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද නිරෝධායනයට ලක් කර ඇති පිරිස් වලට නිදහසේ කටයුතු කිරිමට අවස්ථාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රනිල් හංසයා ලකුණින් පොදු අපේක්‍ෂක වී එයි..

Shiran Viraj

සැබෑ සංහිඳියාව පෙන්වූ මල්වානේ සිංහල තරුණයෝ රාමසාන් උත්සවය වෙනුවෙන් අපූරු වැඩක් කරලා

Shiran Viraj

Uber කුලී රථ සේවයේ ප්‍රධාන කාර්යාලය වටලයි

Shiran Viraj