mediahumanrights.lk
News Sports Sports News

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හරාරේහිදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායම දිනාගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහරදෙන සිම්බාබ්වේ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිවෙකු නොදැවී එක් ලකුණක් ලබා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිස ඇත්තේ එක් වෙනස්කමක් සමගින්. කසුන් රාජිත වෙනුවට විශ්ව ප්‍රනාන්දු අද තරගය සදහා කැදවා තිබෙනවා. දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුළු 10 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඇඟිලි සලකුණ අනිවාර්යයි

Shiran Viraj

බැංකුව කොල්ල කන්න ඇවිත් වෙඩි කයි

Shiran Viraj

බැඳුම්කර වාර්තාවෙන් 'එජාපයේ කීර්ති නාමයට' හානියක් වුණාද? – එජාපයෙන් දුන්න පිළිතුරු මෙන්න

Shiran Viraj