mediahumanrights.lk
Local News News

රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටියේය.

ඔහු සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි අතර මන්ත‍්‍රීවරයා කියා සිටියේ නීති විද්‍යාල ප්‍රවේශය සඳහා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සඳහා සම්මාන සාමාර්ථයක් අවශ්‍ය නිසා තමන් අද දිනයේ විභාගයට පෙනී සිටි බවයි.

පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙල විභාගයටද ඒ මහතා පෙනී සිටියේය.

ඔහු සදහන් කරන්නේ දැන් තම අරමුණ වී ඇත්තේ නීතීඥයෙකු වීම සදහා නීති විද්‍යාලයට ප‍්‍රවේශ වීම බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මාලි-කුලේ ක‍්‍රිකට් පිටියට සමු දෙයි..

Shiran Viraj

රටේම ජනතා ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගන්න කියන එකයි.. 113 තනි ආණ්ඩුව ෂුවර්..

Shiran Viraj

දෙසැ. 08, 09 යහපාලනයට තීරණාත්මකයි

Shiran Viraj