mediahumanrights.lk
News Political

ජාතික ආරක්ෂක අරමුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ජාතික ආරක්ෂක අරමුදල් ( සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පනත් කෙටුම්පත අද (5) ඉදිරිපත් කළේ ය.
මීට අමතරව ප්‍රාදේශීය සභා (සංශෝධන ) පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම පනත් කෙටුම්පත ද ඉදිරිපත් කළේ ය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

වසරේ පළමු පාසල් වාරය අදින් අවසන්

Shiran Viraj

Thong jeans are just the latest weird fashion trend

Shiran Viraj

‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්

Shiran Viraj