mediahumanrights.lk
News Political

පොහොට්ටුව තිරප්පනෙන් විසිවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ලයිස්තුව ප්‍රතික්ෂේප වී තිබෙනවා.
මීට පෙර පළාත් පාලන ආයතන 06ක් සඳහා එම පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ලයිස්තු ප්‍රතික්ෂේප වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට….

Shiran Viraj

වාහන ආනයනයට සූදානම්..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj

ෆේස්බුක් කුමාරයා නිලුක්ෂිට ලැබිලා

Shiran Viraj