mediahumanrights.lk
Local News News

බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක්- ජාත්‍යන්තර සෞන්දර්ය කලා රංග ආයතනයක්

(සංස්කරණය 12) බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක් වෙන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා  අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.
අප සතුව පොහොසත් ජාතික උරුමයක් ඇත. ආගමික ස්ථාන පුරාවිද්යා ස්ථාන විධිමත්  ලෙස ආරක්ෂා කිරීම හා සංරකෂණයට කටයුතු කරනවා. කොළඹ පුස්තකාලයේ සහාය ඇතිව බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක් වෙන් කරනවා. හින්දු, ක්‍රිස්තියානි ආගමික ස්ථාන නවීකරණයට මිලියන 250ක් වෙන්කරනවා. ජාත්‍යන්තර සෞන්දර්ය කලා රංග ආයතනයක් මොරටුවේ පිහිටුවනවා.

(under the courtesy of news.lk news web)

Related posts

සියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…

Shiran Viraj

සයිබර් ප්‍රහාරයට ඔත්තු සේවාවන්ට චෝදනා එපාලු!

Shiran Viraj

සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කිරීමේ උත්සාහයක් තිබෙනවා – රාජිත

Shiran Viraj