mediahumanrights.lk
Local News News

වැසි ජලය සංරක්ෂණය කෙරේ

දේශගුණික විපර්යාස හමුවේ, වර්ෂාව අඩු කාල වලදී පොල් ශාක වලට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා වැසි ජලය සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව පොල් සංවර්ධන මණ්ඩලය පැවැසීය.
එම මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසන්නේ වැසි ජලය භූගත කිරීම මගින් මෙය සිදුකරන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…

Shiran Viraj

පහට අඩු දරුවන් 1/3ක් මන්දපෝෂණයෙන්..- මහ බැංකුව

Shiran Viraj

සමහර විට නිල නිවසක් උවමනා වෙයි..- මාලිමා මන්ත‍්‍රීනී

Shiran Viraj