mediahumanrights.lk
Local News News

"ජනමත විචාරණයක් නැතිව 20 බෑ"- ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව මෙන්න

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබා දී තිබෙනවා.
එම තීරණයේ දැක්වෙන්නේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සම්මත කර ගැනීමට ජනමත විචාරනයක් අවශ්‍ය බවයි.
මෙම තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද (19) දැනුම් දුන්නා.
(under the courtesy of nethfm news web)

Related posts

අඩු පීඩනය නිසා වැස්ස වැඩි වෙයි

Shiran Viraj

විවාහකයා සමග කැමැත්තෙන් එකට හිටිය ප්‍රසිද්ධ පාසලක 13 හැවිරිදි සිසුවියට අන්තිමට වෙච්ච දේ

Shiran Viraj

බන්ධනාගාරවල කොරෝනා පැතිරීමේ අවදානමක්….

Shiran Viraj