mediahumanrights.lk
Local News News

වනෝද්‍යාන භූමි ආරක්ෂාවට විශේෂඥයින්ගේ සහාය

යාල ඇතුළු මෙරට පිහිටි සියලූ වනෝද්‍යාන සහ අභය භූමි ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂඥවරුන්ගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ වාහන සහ සතුන්ගෙන් සිදුවන හානි හේතුවෙන් වනෝද්‍යානවල පසට හානි සිදුවී ඇති බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

යාපනයේ දිළිඳු පවුල් වෙනුවෙන් යුද හමුදාවෙන් ස්ථීර නිවාස 770ක්…

Shiran Viraj

නානුඔය OIC සමග ට්‍රැෆික් සෙට් එකම මාරු

Shiran Viraj

කොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා ඉහළට

Shiran Viraj