mediahumanrights.lk
News Political

ඡන්ද කල් දැමීම ගැන නිදහස් පක්ෂයේ විරෝධය

මැතිවරණය කල් නොදැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී විරෝධය පළ වී තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට හැකිවන අයුරින් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට මීට පෙර රජය තීරණය කර තිබුණා.
එලෙස ඡන්ද කල් දැමීම සුදුසු නොවන බවටයි ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡාවට බදුන්වී ඇත්තේ.
(under the courtesy of hirunews news web)

Related posts

සීල් තියපු ගබඩාවට රිංගපු අධිකරණයටත් උඩින් ගිය ව්‍යාපාරිකයා

Shiran Viraj

හඩ පටයක් නිසා කි‍්‍රකට් ලොක්කෙක් ඉල්ලා අස් වෙයි

Shiran Viraj

දෙමල සන්ධාන යෝජනා 13 දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ..

Shiran Viraj