mediahumanrights.lk
Business Business News News

කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේදී පහළ යාමක් දක්නට ලැබුණා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 25.21කින් පහත වැටී ඒකක 6395.32ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 20.92 කින් පහළ වැටී ඒකක 3678.07ක් ලෙස සටහන් වුණා.
දිනයේ සමස්ත වෙළදපොළ පිරිවැටුම රුපියල් මිලියන 419ක්.
(under the courtesy of hirunews news web)

Related posts

රන්ටැඹේ වාන් මට්ටමට ඇවිත්

Shiran Viraj

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ වාර්තාව අනුව රාජ්‍ය ආයතන 50%ක් අයහපත් මට්ටමක

Shiran Viraj

මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

Shiran Viraj