mediahumanrights.lk
Local News News

පිටිගල ප්‍රදේශයේ මවක් සහ පාසල් සිසුවෙකු වස බොයි – මව මරුට

අනියම් සබදතාවයක් පවත්වාගෙන ගිය පිටිගල ප්‍රදේශයේ 21 හැවිරිදි එක් දරු මවක් සහ 17 හැවිරිදි පාසල් සිසුවෙකු වස පානය කර රෝහල් ගත කර තිබෙනවා.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් දරු මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර 17 හැවිරිදි පාසල් සිසුවා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඊයේ පස්වරුවේ අදාළ කාන්තාව වස පානය කර මියගිය බව දැනගත් පසු පාසල් සිසුවා ද මෙසේ වස පානය කර ඇති බව සදහන්.
(under the courtesy of hirunews news web)

Related posts

තරම දැනගෙන දඟලන්නේ නැතිව ඉන්නයි ජනපති රාජ්‍ය ඇමති වරුන්ට දන්වයි..

Shiran Viraj

සමනලූන් සහ මීමැස්සන් වඳවීමේ තර්ජනයට

Shiran Viraj

ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු PCR යන්ත්‍ර 36 ක් කොවිඩ් – 19 මර්ධනයට යොදා ගන්නේ නැහැ – රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

Shiran Viraj