mediahumanrights.lk
International News News

නරේන්ද්‍ර මෝදිට ධවල මන්දිරයේදී උණුසුම් පිළිගැනීමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ධවල මන්දිරයේදී ඊයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම නිළ සාකච්ඡාව සඳහා හමුවූ අතර එහිදී ඔහුට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කළා.
එහිදී ඉන්දියාවේ සංචාරය කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ පවුලටම නරේන්ද්‍ර මෝදි ආරාධනා කර තිබෙනවා.
ආර්ථික වශයෙන් ඉන්දියාව අද සාර්ථක පෙර ගමනක නිරත වන බවයි ජනපති ට්‍රම්ප් එහිදී සදහන් කර ඇත්තේ.
පසුව ඔවුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක්වූ අතර, එහිදී නායකයන් දෙදෙනාම ත්‍රස්තවාදයට එරෙහිව එක්වීමේ වැදගත්කම අවධාරණය කළා.
(under the courtesy of hirunews news web)

Related posts

බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වා

Shiran Viraj

පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපති

Shiran Viraj

වැලිකඩ, පොලොන්නරු බන්ධනාගාර කන්දකාඩු ලොක්ඩවුන්..

Shiran Viraj