mediahumanrights.lk
International News News

ජර්මනිය එක්සත් කළ අපූරු නායකයා දැයෙන් සමුගනී

නැගෙනහිර සහ බටහිර ලෙස වෙන්වී තිබූ ජර්මනිය 1990 වසරේදී යළි එක්සත් කිරීම සඳහා මුල් වූ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් වයස අවුරුදු 87ක්ව සිටියදී ඊයේ අභාවප්‍රාප්ත වුණා.
1982 වසරේ සිට 1998 දක්වා වසර 16ක් ජර්මනියේ අසහාය නායකයා වූ හෙල්මුට් කෝල්, හිටපු ප්‍රංශ ජනාධිපති ෆ‍්‍රාංශුවා මිතරාං සමඟ එක්ව යුරෝ විනිමය හඳුන්වා දීමට ද පුරෝගාමී වුණා.
මේ නිසා ඔහුට ගරු කිරීමක් වශයෙන් යුරෝපා සංගම් ආයතනවල ධජ අඩකුඹු කරන ලෙස යුරෝපා කොමිසමේ ප්‍රධානී ජෝන් ක්ලෝඩ් ජන්කර් ඉල්ලීමක් කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

එංගලන්තයට විස්සයි විස්ස තරගාවලි ජයක්

Shiran Viraj

ප්‍රින්ස්ගේ මව රූකාන්තගෙන් කල සංවේදී ඉල්ලීම – “විජිතය ආදරයේ” ගැන රූකාන්ත මුල්වරට කරන හෙලිදරව්ව මෙන්න

Shiran Viraj

පිටසක්වල ජීවීන්ට පණිවිඩයක් .. ලෝකයේ අවසානය ගැන ඉගියක්

Shiran Viraj