mediahumanrights.lk
Local News News

අලි ප්‍රහාරයෙන් එලොව යයි

දෙහිඅත්තකණ්ඩිය, වැව්ගම ප්‍රදේශයේ දී කාන්තාවක වන අලි ප්‍රහාරයකින් මියගොස් තිබේ.
සිය නිවස ආසන්නයේ දී ඇය වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ කාන්තාව දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ 67 හැවිරිදි කාන්තාවක් බව සඳහන්ය.
මෘත ශරීරය දෙහිඅත්තකණ්ඩිය රෝහලේ තැන්පත් කර ඇති අතර දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(under the courtesy of adaderana news web)

Related posts

අගමැති ධුරය අතහරින්න සූදානම්..-මහින්ද කියයි..

Shiran Viraj

ඉරාජ් අස්වුනේ යෝෂිත කණට ගහලාද..?

Shiran Viraj

පාසැල් වැහුවට පෙර පාසැල් වහන්නෑ..

Shiran Viraj