mediahumanrights.lk
Local News News

දියේ ගිළී පාසල් සිසුවා නොඑන ගමන් යයි

16 හැවිරිදි පාසල් සිසුවියක් බලංගොඩ ප්‍රදේශයේ දී දියේ ගිළී මියගොස් තිබේ.
බලංගොඩ, රන්දොළ ගොරොක්ගහකඳුර ඇල්ලේ දියනෑමට ගිය අවස්ථාවේ දී අදාළ සිසුවිය දියේ ගිළී ඇති බව වාර්තා වේ.
 එම ප්‍රදේශයේම පදිංචිකාරියක වන අදාළ සිසුවිය මිතුරන් පිරිසක් සමඟ දියනෑමට ගොස් තිබේ.
දියේ ගිලුණු ඇයගේ සිරුර පැයකට පමණ පසුව සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
 පශ්චාත් මරණ පරීක්ෂණය අද (11)සිදුකිරීමට නියමිතය.

(under the courtesy of adaderana news web)

Related posts

මට ලක්ෂ 20 කට වඩා වියදම් වුණා – ඖෂධේ හදන එක නවතනවා – ධම්මික

Shiran Viraj

පරිසර දිවුරුමට යුද හමුදාපතිත් අත්සන් තබයි

Shiran Viraj

ඇඳිරි නීතිය ලිහිල් කළ පසු පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයි

Shiran Viraj