mediahumanrights.lk
Local News News

රජයේ වී ගබඩාවකට අලි ප්‍රහාරයක්

අම්පාර උහන කුමාරිගම රජයේ වී ගබඩාවට ඊයේ (23) රාත‍්‍රීයේ වනඅලි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එයින් ගබඩාවේ දොරටුවකට හානි සිදුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
වී අඩංගු මලු කිහිපයක් මෙහිදී වනඅලිින් කා දමා තිබෙනවා.
මෙම වී ගබඩාවට එල්ල වූ එකොළොස් වැනි වනඅලි ප‍්‍රහාරය මෙය බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.
වනඅලි ප‍්‍රහාරයෙන් පසු අම්පාර උහන කුමාරිගම රජයේ වී ගබඩාවේ ඇති වී තොග වෙනත් ගබඩාවකට මාරු කරන ලෙස බලධාරීන් මේ වනවිට උපදෙස් ලබා දී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ධනුෂ්ක කල දේ වගකීම මා බාර ගන්නවා.. අපට සමාවෙන්න..- ඇමති රොෂාන් ඕස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි..

Shiran Viraj

ලොවක් ආදරය කළ සුපිරි පිතිකරු මහ රෑ පාරට වැටෙයි

Shiran Viraj

GSP ඉක්මන් සහනය ධීවර ජනතාවට

Shiran Viraj