mediahumanrights.lk
Local News News

සයිටම් වහනතුරු අපි ඉගෙනීම නවතමු – වෛද්‍ය පීඨ 8 ක සිසුන් දන්වලා

මාළඹේ ප්‍රද්ගලික විශ්ව විද්‍යාලය SAITM සඳහා පසුගියදා අධිකරණය ලබාදුන් තීන්දුවට විරෝධතාවය පළ කරමින් ඒකාබද්ධ රජයේ වෛද්‍ය පීඨ සිසු සංගමය අද කොළඹදී මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
ඔවුන් කියා සිටියේ අද සිට දිවයින පුරා සරසවි වල වෛද්‍ය පීඨ මෙම තීන්දුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි පළමු පියවර ලෙස වෛද්‍ය අධ්‍යාපනයෙන් ඉවත්වී පංති වර්ජනය කිරීමට සියලුම සරසවි සිසුන් එකඟවූ බවත්ය. ඒ අනුව සියලුම වෛද්‍ය පීඨවල අධ්‍යාපන කටයුතු නතරවනු ඇත.

Related posts

සිමෙන්ති මිටිය තවත් 600 කින් මිල ඉහලට..

Shiran Viraj

රටතුල අපරාධ රැල්ලක් නෑ – සාගල රත්නායක

Shiran Viraj

‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා.. රටටම තෙවැනි මග අරඹනවා..’- ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් සමග විමල් කියයි…

Shiran Viraj