mediahumanrights.lk
International News Local News News

ON Arrival VISA ඕනෑම ලාංකිකයෙකුට ඇමරිකාවට එන්න ට්‍රම්ප්ගෙන් අවසර ??

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර රාජතාන්ත්‍රික සබදතා තව දුරටත් ශක්තිමත් කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලාංකිකයන් හට සංචාරක සහ වියාපාරික අවශ්‍යතාවයන් සදහා එරට තුල දින 180ක් දක්වා වීසා රහිතව රැදී සිටීමට අවසර දී ඇති බවට අද දිනයේ මාධ්‍ය වාර්තා පළකර සිටියා.මේ පිළිබඳව ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අප කල විමසීමකදී ඔවුන් සදහන් කර සිටියේ මෙවැන්නක් ඔවුනට තවමත් නිල වශයෙන් වාර්තාවී නොමැති බවයි.

Related posts

මිනිස් සිරුර ගැන ඔබ නොදත් පුදුමාකාර තොරතුරු

Shiran Viraj

ඉන්දියාවේ චීන ආයෝජන පහලට

Shiran Viraj

ජල බෝතල් පාලන මිල ඉවත් කෙරේ.. මිල පාලනය වෙලදුන් අතට….

Shiran Viraj