Tag : සයිටම්
තමාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකීමේ දී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය දැරීම තවදුරටත් අපහසු බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ රජයේ...
සයිටම් ගැන රජයේ ස්ථාවරය අද කැබිනට් මණ්ඩලයට
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද(27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින්...
තීරණාත්මක සාකච්ඡාවකට සයිටම් සභාපති ජනපති හමුවෙයි
මේ වන විට උද්ගතව ඇති සයිටම් ආයතනයේ අර්බුදය සම්බන්ධව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (27) පැවැත්වෙන...
අරාබි වසන්තය කොළඹ මැවේ.. ඊජිප්තු, ටියුනීසියා, ලිබියා පන්නනයේ කොළඹ පහරදීම මෙන්න..[Video]
සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝදය පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය වටලා විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝධයේදී පොලිසිය විසින් පැටන් පොලූ හා අධි පීඩන ජල ප‍්‍රහාර...
කොටුවේ සයිටම් විරෝධයකට අධිකරණයෙන් වාරණයක්
මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද (21) පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, මහජනතාවට අවහිර වන...
වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වීමෙන් ආර්ථිකයට දැඩි බලපෑම්
සයිටම් ගැටළුව හේතුවෙන් වෛද්‍ය පීඨ සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වීම මත මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වන බව ඒකාබද්ධ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. එහි...
වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම අද විභාග වෙයි
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචනා පෙත්සම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි. ඒ, අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ප‍්‍රමුඛ...
සයිටම් ගැන රජයේ නිවේදනය පිටවෙයි, ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන්න – GMOA
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය මෙන්ම සෞඛ්‍ය, පෝෂණ සහ...
SAITM ගැටළුව විසඳන්න අවංකව මැදිහත්වෙන්න
සයිටම් අර්බුදය විසදීම සඳහා අවංකව මැදිහත්වන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යායේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි. ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් පසු මෙම ඉල්ලීම සිදු කිරීමට ඒකමතිකව...
සයිටම් ගැන ආණ්ඩුව ගෙන ආ යෝජනාවලියට වෛද්‍ය සංගමයේ විරෝධය
සයිටම් ගැටලූව විසදීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිගත නොහැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ...