කාලෝ වෛද්‍යවරුන්ගෙන් වැඳලා කළ ඉල්ලීම මෙන්නShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100158තමාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකීමේ දී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය දැරීම තවදුරටත් අපහසු බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ රජයේ...Read more
සයිටම් ගැන රජයේ ස්ථාවරය අද කැබිනට් මණ්ඩලයටShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270143සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද(27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින්...Read more
තීරණාත්මක සාකච්ඡාවකට සයිටම් සභාපති ජනපති හමුවෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270170මේ වන විට උද්ගතව ඇති සයිටම් ආයතනයේ අර්බුදය සම්බන්ධව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (27) පැවැත්වෙන...Read more
අරාබි වසන්තය කොළඹ මැවේ.. ඊජිප්තු, ටියුනීසියා, ලිබියා පන්නනයේ කොළඹ පහරදීම මෙන්න..[Video]Shiran Viraj2017-06-22 by Shiran Viraj2017-06-220183සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝදය පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය වටලා විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝධයේදී පොලිසිය විසින් පැටන් පොලූ හා අධි පීඩන ජල ප‍්‍රහාර...Read more
කොටුවේ සයිටම් විරෝධයකට අධිකරණයෙන් වාරණයක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210173මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද (21) පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, මහජනතාවට අවහිර වන...Read more
වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වීමෙන් ආර්ථිකයට දැඩි බලපෑම්Shiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110164සයිටම් ගැටළුව හේතුවෙන් වෛද්‍ය පීඨ සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වීම මත මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වන බව ඒකාබද්ධ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. එහි...Read more
වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම අද විභාග වෙයිShiran Viraj2017-06-01 by Shiran Viraj2017-06-010212මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචනා පෙත්සම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි. ඒ, අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ප‍්‍රමුඛ...Read more
සයිටම් ගැන රජයේ නිවේදනය පිටවෙයි, ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන්න – GMOAShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150182මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය මෙන්ම සෞඛ්‍ය, පෝෂණ සහ...Read more
SAITM ගැටළුව විසඳන්න අවංකව මැදිහත්වෙන්නShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050200සයිටම් අර්බුදය විසදීම සඳහා අවංකව මැදිහත්වන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යායේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි. ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් පසු මෙම ඉල්ලීම සිදු කිරීමට ඒකමතිකව...Read more
සයිටම් ගැන ආණ්ඩුව ගෙන ආ යෝජනාවලියට වෛද්‍ය සංගමයේ විරෝධයShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080227සයිටම් ගැටලූව විසදීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිගත නොහැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ...Read more