Tag : නෞකාව
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා චීනය විසින් රුපියල් මිලියන 400ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා. විදේශ අමාත්‍යාංශය කියා සිටියේ ඉදිරියේදී...
ඒරිස් -13 නෞකාව බේරා ගැනීම රාජතාන්ත්‍රක ජයග්‍රහණයක්
සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්ව තිබු ඒරිස් -13 නෞකාව බේරා ගැනීමට හැකි වීම ශ්‍රී ලංකා රජයේ ජයග්‍රහණයක් පමණක් නොව එය ඉන්දීය සාගරයේ රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් බව...
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නෞකාව මුදාහරී – නෞකා කාර්ය මණ්ඩලයෙන් ලක්රජයට තුති
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට ගෙන තිබූ ඒරීස් 13 නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මුදාහැර තිබෙනවා. නෞකාවේ කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ තමන්...
ශ්‍රී ලාංකිකයන් සහිත නැව මුදා ගන්න කණ්ඩායම් 04 ක් මෙහෙයුම් අරඹයි
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් ශ‍්‍රී ලාංකික නැවියන් 08 දෙනා සහිත නෞකාව මුදා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ශ‍්‍රි ලංකා රජය සමග...