විදුහල්පතිවරු අද වැඩ නෑShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280223 විදුහල්පතිවරුන් හට පවතින ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි මැදිහත්වීමක් සිදුවී නොමැති බව ගුරු – විදුහල්පති පෙරමුණ පවසයි.එහි කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා පැවසුවේ මෙම ගැටළු වලට... Read more
ලංවිම ජාතික මහා සමුළුවේදී වැදගත් තීරණ රැසක් ගන්නවාShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280213 ලංකා විදුලිබල මණ්ඩලයේ සියළු වෘත්තීය සමිති විසින් ඒකාබද්ධව අද(28) පවත්වන ජාතික මහා සමුළුවේදී වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.එහි ප්‍රධාන... Read more
වැටුප් නැතිව සවුදියේ සිටි කතක් දිවයිනට ගෙන්වා ගනියිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280210 වසර 15ක් පුරා වැටුප් නොලබා සවුදි අරාබියේ රැකියාව සිදුකළ කාන්තාවක් නැවත මෙරටට ගෙන්වාගැනීමට හැකිවූ බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි.ඇය පවසන්නේ මෙරට ඉතිහාසයේ... Read more
පන්සල් වල ආදායම් කළමනාකරණය කිරීමේ ගැටළුවක් නෑShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280252 පන්සල් වල ආදායම් තත්ත්වයන් කළමනාකරණය කිරීමේ කිසිදු ගැටළුවක් නොවන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.ඔහු පෙන්වාදෙන්නේ ඉහළ ආදායම් ලබන පන්සල් වලින් කොටසක් පහල ආදායම් ලබන පන්සල්... Read more
ලොව පුරා තවත් සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි – රටවල් රැසක් අන්දමන්ද වෙලාShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280189 ලොවපුරා ප්‍රධාන සමාගම් රැසක් ඉලක්ක කර තවත් දරුණු සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය පසුගිය මාසයේ කප්පම් ලබාගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයට... Read more
බදියුදීන්ගේ අලුත් වැඩෙන් පුල්මුඩේ නැති වෙයිලුShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270224 පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආශි‍්‍රතව නව ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සූදානම් වනවා. ඒ, ඉන්දියානු සමාගමක්ද සමගයි. මෙම ආයෝජනයේ... Read more
නික් පෝතස් ශ්‍රී ලංකාවේ නව පුහුණුකරු ලෙස පත්වෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270219 සිම්බාබ්වේ හා ඉන්දීය කණ්ඩායම සමග පැවතෙන තරග සඳහා නව පුහුණුකරු ලෙස නික් පෝතස් පත් කර ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින්... Read more
ලසිත් මාලිංගට වැඩ වරදී – මෙන්න ක්‍රිකට් ආයතනයේ තීරණයShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270210 ලසිත් මාලිංග සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශුරයන්ගේ කුසලානයට පසු නිසි අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම ඔහුට එරෙහිව ඇති... Read more
මම මගේ විවාහක බිරිද ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකට දැක්කා, ඒක මට අදහා ගන්න බැරි වුණාShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270278 ලකී ඩයස් කියන්නේ අපේ රටේ සම්මානනීය නළුවෙක්. ඒ වගේම ඔහු විවාහ වෙලා හිටියෙත් සම්මානනීය නිළියක් සමගයි. ලකී ඩයස්ගේ විවාහ ජීවිතය බිඳ වැටීම ගැන ඔහු සති... Read more
මධූෂා රාමසිංහගේ අසැබි වීඩියෝවක් බුකිය කළඹයි – මධූෂා සියල්ල හෙළිකරයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270224 කලා ශිල්පී මධූෂා රාමසිංහගේ රුවට සමාන අසැබි දසුන් කිහිපයක් හා වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතින බව ඇය පවසනවා. එම ඡායාරූපවල පෙනී සිටින්නේ... Read more