තෙකොන් ත්‍රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි Newsතෙකොන් ත්‍රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු...Shiran Viraj2026-10-272026-10-270
හැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or) සම්මානය දිනූ පළමු ඉංග්‍රීසි ජාතික ක්‍රීඩකයා බවට පත්වෙයි Newsහැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or)...Shiran Viraj2026-10-272026-10-270
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-032026-03-030
පාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් Newsපාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ...Shiran Viraj2026-03-02
විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි Newsවිපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව...Shiran Viraj2026-02-10
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිවෙයි Local Newsශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන...Shiran Viraj2026-02-10
විස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක පවසයි Local Newsවිස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක...Shiran Viraj2026-02-07
බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050217 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලූ 06ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්රථමයට පන්දුවට... Read more
මොහොමඞ් ඉර්ෆාන්ට වසරක තරග තහනමක්Shiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300312 පකිස්තානු වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් ඉර්ෆාන්ට වසරක තරග තහනමක් පනවා තිබෙනවා. පකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පකිස්තානු ක්‍රිකට්... Read more
ලංකාව 311 යි : වැස්ස නිසා තරගය අත්හරියි (Highlights)Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290284 බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ (28) පැවැති දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය ජය පැරදුමකින් තොරව අතහැර දමන ලදි.... Read more
ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන තරගය අදShiran Viraj2017-03-28 by Shiran Viraj2017-03-280342 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රි ලංකාව සමග පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (28)පැවැත්වෙනවා. තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ... Read more
අමතක වූ කුලසේකර අවසානයේ ශ්‍රී ලංකා පිලට කැඳවයිShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270249 බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට නුවන් කුලසේකර කැඳවීමට තීරණය කර ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ඉකුත් දා නිමා වූ ... Read more
නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ටේ්රන්ට් බෝල්ට්ට දකුණු අප්‍රිකානු තරගය අහිමි වෙයිShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240275 දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාව නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ටේ්රන්ට් බෝල්ට්ට අහිමිවී තිබෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. දෙරට... Read more
බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240218 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. උපුල් තරංගට එහි නායකත්වය හිමිව ඇති අතර කඩුලු රකින ක්‍රීඩක මෙන්ම... Read more
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයනගේ පඩි වැඩිවෙයිShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230270 ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට ක්‍රිකට් ක්‍රීඩකයන් සමග නව ගිවිසුමකට එළඹ තිබෙනවා. කාණ්ඩ හතරක් යටතේ ක්‍රීඩකයන් වර්ග කර ඔවුන්ගේ වැටුප්තලද ඉහළ දමා ඇති බවයි... Read more
බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කුසල් එළියටShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230215 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ආරම්භක පිතිකරු කුසල් ජනිත්ට අහිමි වී තිබෙනවා. ඒ ඊයේ (22) පැවති පුහුණු එක්දින තරගයේ... Read more
පුහුණු එක්දින තරඟය අදShiran Viraj2017-03-22 by Shiran Viraj2017-03-220232 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරඟය අද කොළඹ සී.සී.සී. පිටියේ පැවැත්වෙනවා. මිලින්ද සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට්... Read more