mediahumanrights.lk
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. 

Category : Sports

රෆායල් නඩාල් ඔස්ට්‍රේලියානු ටෙනිස් තරගාවලියේ තෙවන වටයට

Shiran Viraj
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තුන්වන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණි. ඒ ඔස්ට්‍රේලියාවේ මැතිව් එබ්ඩන් පරාජයට පත් කරමිනි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර...

රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්

Shiran Viraj
2014 ආසියානු තරගාවලියේ දී නව තරග වාර්තාවක් ද පිහිටුවමින් මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනූ බහරේන ක‍්‍රීඩිකා කෙමි අඩෙකොයා තහනම් උත්තේජක ලබා ගත් බව...

නවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයි

Shiran Viraj
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ඕක්ලන්ඞ් හිදී අද (11) පැවැත්වෙනවා. රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන්...

ICCයෙන් දින 15ක පොදු සමා කාලයක්

Shiran Viraj
මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ  ක්‍රිකට්හි  ක්‍රිකට් ඔට්ටු තැබීම්වලට සහ තරඟ පාවාදීම් සම්බන්ධව ක්‍රිකට්හි දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් එම අදාල ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට දින 15ක පොදු සමා කාලයක්...

ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි

Shiran Viraj
බංගලාදේශ මහ මැතිවරණයට තරග වැදුණු වේග පන්දු යවන කී‍්‍රඩක මෂ්රෆී මොටාසා පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා. ඒ, ඔහු තරග වැදුණු ඡන්ද කොට්ඨාසවල සියයට 96 ක ප‍්‍රතිශතයක්...

ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයි

Shiran Viraj
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කරන බවත්, ලංකාවම පිළිගන්නා පුද්ගලයෙක් අතුරු කමිටුවේ පාලනයට ගෙන එන බවත් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි....

ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අද

Shiran Viraj
අන්තර් පලාත් ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද ආරම්භ වෙයි. හලාවත මේරියන්ස් කණ්ඩායම සහ මුවර්ස් කණ්ඩායම් අතර තරගය කටුනායකදී ආරම්භ වීමට නියමිතය. රාගම...

කුසල් සහ මැතිව්ස් සුපිරි ඉනිමක් ගොඩ නගයි

Shiran Viraj
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ප‍්‍රථම ටෙස්ට් තරගයේ ශී‍්‍ර ලංකා දෙවන ඉනිමේදී ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් සමත්...

පළමු තරගයේදීම නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය කඩා වැටේ

Shiran Viraj
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය වෙලින්ග්ටන්හිදී අද (15) ආරම්භ වුණා. තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමෙන්...

බංග්ලාදේශය පැරදු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අවසන් මහා තරගයට -තරගයෙන් පසුව නයි නැටුමෙන් ජය සමරයි

Shiran Viraj
ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම ඊයේ සමත් වුණා.  ඒ කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ...
Translate »