ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-032026-03-030
පාසල් මහා ක්රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් Newsපාසල් මහා ක්රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ...Shiran Viraj2026-03-022026-03-020
විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි Newsවිපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව...Shiran Viraj2026-02-102026-02-100
ශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිවෙයි Local Newsශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන...Shiran Viraj2026-02-10
විස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක පවසයි Local Newsවිස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක...Shiran Viraj2026-02-07
2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක් Local News2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ...Shiran Viraj2026-02-06
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. Local Newsසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ...Shiran Viraj2026-02-04
NewsSportsSports News මාලිංගට අයි.පී.එල් තරග රැසක් අහිමි වීමට යයිShiran Viraj2020-08-22 by Shiran Viraj2020-08-220247 වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මෙවර අයි පී එල් තරගාවලියේ තරග රැසක් අහිමිවනු ඇති බව වාර්තා වනවා. පෞද්ගලික කරුණක් හේතුවෙන් ලසිත් මාලිංග, අයි පි එල්... Read more
NewsSportsSports News ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති මහේල ක‍්‍රීඩා පනත ගැන වැඩි අවධානයකින්Shiran Viraj2020-08-21 by Shiran Viraj2020-08-210278 යල්පැන ගිය ක‍්‍රීඩා පනත වෙනුවට කාලෝචිත ක‍්‍රීඩා පනතක් සකස් කිරීම සඳහා නීතිමය දැනුම ලබා ගන්නා බව ජාතික ක‍්‍රීඩා සභාවේ නව සභාපති හිටපු ක‍්‍රිකට් නායක මහේල... Read more
NewsSportsSports News හිටපු ආරම්භක පිතිකරු චෞහාන් කොරෝනා වැළඳී මියයයිShiran Viraj2020-08-18 by Shiran Viraj2020-08-180223 කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන චෙතන් චෞහාන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු වෛරසය වැළිඳීමෙන් මාසකයට අධික කාලයක් ප්‍රතිකාර ලබමින්... Read more
NewsSportsSports News ශ්‍රී ලංකාවේ තරග සංචරයට බංග්ලාදේශය දැඩි උනන්දුවකින්Shiran Viraj2020-08-14 by Shiran Viraj2020-08-140225 බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය සඳහා මේ වන විට සුබවාදී ප‍්‍රතිචාරයක් එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලැබි ඇති බව ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා. දෙරට... Read more
NewsSportsSports News වසර 03ක් තරග තහනමක සිටි ශකීබ් ලංකාවෙන් වැඩ අරඹන්න යයිShiran Viraj2020-08-13 by Shiran Viraj2020-08-130232 වසර 3ක තරග තහනමකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල්හසන්ට මෙවර ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා එක්වීමට අවස්ථාව උදාවී තිබෙනවා. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ... Read more
NewsSportsSports News ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරග කොළඹින් ගැල වේShiran Viraj2020-08-11 by Shiran Viraj2020-08-110255 ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ මාලාව ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ශ‍්‍රී ලංකා... Read more
NewsSportsSports News අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද සිට ඇරඹෙයිShiran Viraj2020-08-10 by Shiran Viraj2020-08-100252 කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අතරමග නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද (10) සිට යළි ආරම්භ වේ. ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් පසු... Read more
NewsSportsSports News බාබර් අසාම් ගේ සුපිරි පිති හරඹයShiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080286 සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය (06) අදයි. ඊයේ (05) තරඟය නතර කරන විට සිය පළමු ඉනිම... Read more
NewsSportsSports News ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලංකාවට දීමට වැඩි කැමැත්තShiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070263 ආසියානු කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 9 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ එදින පැවැත්වෙන ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ රැස්වීමේදීයි.... Read more
NewsSportsSports News එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බෙන් ස්ටෝක්ස්ටShiran Viraj2020-07-02 by Shiran Viraj2020-07-020251 බටහිර ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට බෙන් ස්ටෝක්ස් පත් කර තිබේ. ඒ, ජෝ රූට් පුද්ගලික කරුණක් හේතුවෙන් පළමු... Read more