තෙකොන් ත්‍රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි Newsතෙකොන් ත්‍රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු...Shiran Viraj2026-10-272026-10-270
හැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or) සම්මානය දිනූ පළමු ඉංග්‍රීසි ජාතික ක්‍රීඩකයා බවට පත්වෙයි Newsහැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or)...Shiran Viraj2026-10-272026-10-270
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-032026-03-030
පාසල් මහා ක්රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් Newsපාසල් මහා ක්රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ...Shiran Viraj2026-03-02
විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි Newsවිපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව...Shiran Viraj2026-02-10
ශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිවෙයි Local Newsශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන...Shiran Viraj2026-02-10
විස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක පවසයි Local Newsවිස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක...Shiran Viraj2026-02-07
NewsSportsSports News ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලංකාවට දීමට වැඩි කැමැත්තShiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070281 ආසියානු කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 9 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ එදින පැවැත්වෙන ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ රැස්වීමේදීයි.... Read more
NewsSportsSports News එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බෙන් ස්ටෝක්ස්ටShiran Viraj2020-07-02 by Shiran Viraj2020-07-020271 බටහිර ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට බෙන් ස්ටෝක්ස් පත් කර තිබේ. ඒ, ජෝ රූට් පුද්ගලික කරුණක් හේතුවෙන් පළමු... Read more
NewsSportsSports News ඌව ප්‍රිමියර් ලීග් තරගාවලිය කුමක් ද? SLC දූෂණ මර්දන ඒකකයටත් දැනුම්දෙයිShiran Viraj2020-07-02 by Shiran Viraj2020-07-020251 ඌව ප්‍රිමියර් ලීග් නැමැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවට ඇතැම් ඉන්දීය වෙබ් අඩවි විසින් ප්‍රචාරය කරමින් සිටින නමුත්, ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය හෝ... Read more
NewsSportsSports News 2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු වේShiran Viraj2020-07-01 by Shiran Viraj2020-07-010273 කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් 2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු කිරීමට එහි සංවිධායකින් තීරණය කර තිබේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මේ ආකාරයට විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය... Read more
NewsSportsSports News පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්තයට යයිShiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280328 කොරෝනා වෛරසය ආසාදනය වූ පාකිස්තාන කී‍්‍රඩකයින් 10 දෙනෙකු හදුනා ගැණුන ද පාකිස්තානු කණ්ඩායමේ එළැඹෙන එංගලන්ත සංචාරය සැලසුම් කර පරිදි පැවැත්වෙන බව එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය... Read more
NewsSportsSports News ලංකා ප‍්‍රිමියර් ලීග් සූදානම් කෙරේShiran Viraj2020-06-26 by Shiran Viraj2020-06-260300 ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනය විසින් අගෝස්තු මස පැවැත්වීමට යෝජිත ලංකා ප‍්‍රිමියර් ලීග් හෙවත් LPL ක‍්‍රිකට් තරගාවලිය සඳහා අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ... Read more
NewsSportsSports News පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනාShiran Viraj2020-06-24 by Shiran Viraj2020-06-240266 පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ්, මොහොමඩ් හස්නෙන්, ෆක්තාර් සමාන්, කෂිෆ් භාටි, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් හෆිස්, වහාබ්... Read more
NewsSportsSports News පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනාShiran Viraj2020-06-23 by Shiran Viraj2020-06-230239 පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීකයින් තිදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. හයිදර් අලී, ශදාප් ඛාන්, හරිස් රවූෆ් යන ක්‍රීඩකයින් තිදෙනාට කොවිඩ් නයින්ටීන්... Read more
NewsSportsSports News තිලංගට මහේලගෙන් සැර පිළිතුරක්Shiran Viraj2020-06-22 by Shiran Viraj2020-06-220235 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යංශ... Read more
NewsSportsSports News ඉන්දීය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කල්යයිShiran Viraj2020-06-15 by Shiran Viraj2020-06-150209 කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට තීරණය කර තිබේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්... Read more