The Men’s 100: ජොස් බට්ලර්ගේ සුපිරි ඉනිම Superchargers කණ්ඩායම තෙවැනි ස්ථානයට ඇද දමයි NewsThe Men’s 100: ජොස් බට්ලර්ගේ සුපිරි ඉනිම Superchargers කණ්ඩායම තෙවැනි...Shiran Viraj2025-08-272025-08-270
‘The Women’s 100’: Manchester Originals කණ්ඩායම දැවැන්ත පරාජයක් ලබයි News‘The Women’s 100’: Manchester Originals කණ්ඩායම දැවැන්ත පරාජයක් ලබයිShiran Viraj2025-08-272025-08-270
The Hundred තරගාවලිය: Oval Invincibles කණ්ඩායමට තීරණාත්මක ජයක් NewsThe Hundred තරගාවලිය: Oval Invincibles කණ්ඩායමට තීරණාත්මක ජයක්Shiran Viraj2025-08-222025-08-220
2026 T20 ලෝක කුසලානයට පෙර එංගලන්තය ශ්රී ලංකා සංචාරයකට News2026 T20 ලෝක කුසලානයට පෙර එංගලන්තය ශ්රී ලංකා සංචාරයකටShiran Viraj2025-08-21
The Women’s 100 තරගාවලියේදී Southern Brave කණ්ඩායමට තියුණු ජයක් NewsThe Women’s 100 තරගාවලියේදී Southern Brave කණ්ඩායමට තියුණු ජයක්Shiran Viraj2025-08-21
වසර 38කට පසු ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම පාසල් රග්බි ශූරයන් බවට Newsවසර 38කට පසු ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම පාසල් රග්බි ශූරයන් බවටShiran Viraj2025-08-03
ශ්රී ලංකා රග්බි මැතිවරණයේ උණුසුම ඉහළට: ගුණරත්න යළි තරගයට? Newsශ්රී ලංකා රග්බි මැතිවරණයේ උණුසුම ඉහළට: ගුණරත්න යළි තරගයට?Shiran Viraj2025-08-01
මාලිංගගේ ආගමනයෙන් මුම්බායි ඉන්දියන්ස් ජය ලබයිShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100187 මෙවර IPL ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (09) රාත්රියේ සමත් වුණා. ඔවුන් හමුවේ පරාජය වූයේ සුපිරි බොලිවුඞ් නළු ශාරුක්... Read more
අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ක්‍රීඩාව ගැන අරමුණක් නෑShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070216 ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට වඩා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩාවට දක්වන උනන්දුව නැතහොත් අරමුණ ඉහළ මට්ටමක පවතින බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන... Read more
බංග්ලාදේශයට ලකුණු හතලිස් පහක ජයක්Shiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070237 සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවන සහ අවසන් 20 යි 20 තරගයේ ලකුණු හතලිස් පහක ජයක් හිමි කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි. ඊයේ (06) ආර්.... Read more
මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය අපතේ යයි – විස්සයි විස්ස කුසලානයත් දෙකට බෙදෙයිShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070203 ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට... Read more
දෙවන විස්සයි විස්ස අදShiran Viraj2017-04-06 by Shiran Viraj2017-04-060208 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදීයි. තරගය අද රාත්‍රී හතට ආරම්භ වීමට... Read more
ප්‍රේක්ෂකයන් මවිත කර කුසල් දීපු හයේ හතරේ තෑග්ග මෙන්නShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050213 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු 20 යි 20 තරගයෙන් කඩුුලු 6 ක සුපිරි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති... Read more
බංග්ලාදේශයට එරෙහිව ශ‍්‍රී ලංකාවට වාර්තාගත ජයක්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050179 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 06ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ ප‍්‍රථමයට පන්දුවට... Read more
මොහොමඞ් ඉර්ෆාන්ට වසරක තරග තහනමක්Shiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300276 පකිස්තානු වේග පන්දු යවන ක‍්‍රීඩක මොහොමඞ් ඉර්ෆාන්ට වසරක තරග තහනමක් පනවා තිබෙනවා. පකිස්තානු සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දී තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පකිස්තානු ක‍්‍රිකට්... Read more
ලංකාව 311 යි : වැස්ස නිසා තරගය අත්හරියි (Highlights)Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290248 බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ (28) පැවැති දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය ජය පැරදුමකින් තොරව අතහැර දමන ලදි.... Read more
ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන තරගය අදShiran Viraj2017-03-28 by Shiran Viraj2017-03-280311 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රි ලංකාව සමග පැවැත්වෙන එක් දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (28)පැවැත්වෙනවා. තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ... Read more