ශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිවෙයි Local Newsශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන...Shiran Viraj2026-02-102026-02-100
විස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක පවසයි Local Newsවිස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක...Shiran Viraj2026-02-072026-02-070
2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක් Local News2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ...Shiran Viraj2026-02-062026-02-060
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. Local Newsසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ...Shiran Viraj2026-02-04
නල්ලූර් කෝවිලේදී විස්සයි-20 ලෝක කුසලානය රැගෙන ආ පිරිස සහ භාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක් Local Newsනල්ලූර් කෝවිලේදී විස්සයි-20 ලෝක කුසලානය රැගෙන ආ පිරිස සහ භාරකරුවන්...Shiran Viraj2026-02-04
විස්සයි-20 ලෝක කුසලානය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා සංචිතය නම් කෙරේ Local Newsවිස්සයි-20 ලෝක කුසලානය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා...Shiran Viraj2026-02-01
The Men’s 100: ජොස් බට්ලර්ගේ සුපිරි ඉනිම Superchargers කණ්ඩායම තෙවැනි ස්ථානයට ඇද දමයි NewsThe Men’s 100: ජොස් බට්ලර්ගේ සුපිරි ඉනිම Superchargers කණ්ඩායම තෙවැනි...Shiran Viraj2025-08-27
ලෝකයේ වැඩිම මිලක් අයකරන පුහුණුකරු දුර්වල වූ ශ්‍රී ලංකා පිළට දෙන්න යයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260202 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරය සඳහා බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එක්කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ක‍්‍රීඩා ආරංචි මාර්ග සඳහන්... Read more
ශ්‍රී ලංකාවේ සුපිරි බලාපොරොත්තුව 'අසේල' බංග්ලාදේශයට යන ලකුණුShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250185 බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අසේල ගුණරත්න එක්කර ගැනීමට සූදානම් වනවා.. විස්සයි20 තරගවලදී අසේල දැක්වූ දක්ෂතා... Read more
අතපත්තුගේ අර්ධ ශතකය 'අපතේ යවමින්' සුසී බෙට්ස් නවසීලන්තයට ජය කැන්දූ හැටිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250212 අයි.සී.සී. කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (24) පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.... Read more
මහේල බිරිඳ නිසා ලැබුණු 'එංගලන්ත වරම' පුද්ගලික හේතුවක් කියමින් අත්හරීShiran Viraj2017-06-24 by Shiran Viraj2017-06-240201 එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් ‘නැට්වෙස්ට් විස්සයි20′ තරගාවලියේදී ක්‍රීඩා කිරිමට සිටි මහේල ජයවර්ධන එම තරගාවලියෙන් ඉවත් විමට තීරණය කර තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත ඔහු... Read more
ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම්Shiran Viraj2017-06-23 by Shiran Viraj2017-06-230250 ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්ව ලබාදී තිබෙනවා. ඒ අනුව ටෙස්ට් තරග ක‍්‍රීඩා කිරීමේ වරම ද ඔවුන්ට හිමි වනු ඇති. ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට... Read more
"මෙහෙන් ෆිට්නස් හදාගෙන ගිහින් ගැහුවේ ඉන්දියාවට"Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210209 මින්පසු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් නොවන කිසිදු ක‍්‍රීඩකයෙකු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ තරග සඳහා ඇතුළත් නොකරන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ක‍්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන්... Read more
ජූලි මාසයේදී ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210197 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින හා 20-20 තරගාවලිය සදහා සහභාගිවන ඉන්දීය කණ්ඩායම ලබන 23 වනදා දිවයිනට පැමිණීමට නියමිතය. මෙම තරගාවලියට... Read more
පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210206 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්ලේ තීරණය කර තිබෙනවා. ඒ, ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්තානය හමුවේ... Read more
පරාජිත ඉන්දීය ක්‍රීඩකයන්ට "තාත්තා" මතක් කළ පුද්ගලයාට සිදුවූ දේ මෙන්නShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200221 න්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩා ලෝලීන් විවිධ ආගමික වතාවත්වල පවා නිරත වුණා. කෙසේ වෙතත්, මෙම තරගාවලියට... Read more
ශූරයින්ගේ කුසලානය තුරුලුකරන් පාකිස්ථාන නායකයා කියපු කතාවShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190210 අයි.සී.සී. ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව පාකිස්ථානය ඊයේ දිනා ගත්තේ ඉන්දියාව ලකුණු 180කින් පරාජය කරමින්. පකිස්ථාන කණ්ඩායම අයි.සී.සී චැම්පියන්ස් කුසලානයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය... Read more