25 C
Colombo
2026-02-17
mediahumanrights.lk
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. 

Category : Sports News

ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් එළියට එක ළකුණු..! විකාශන අයිතිය සම්බන්ධ ගනුදෙනු වලට වැඩි අවධානයක් !

Shiran Viraj
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතිවී තිබෙන අර්බුධකාරී ගැටළු මුල්කර ගනිමින් 2013 වසරේ සිට 2018 වසර දක්වා සිදුවූ ගනුදෙනුවල විශේෂ විගණනයක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර්...

දිමුත්, තිරිමාන්න සාර්ථක ආරම්භයක් දෙයි – එංගලන්තය හා ශ්‍රීලංකාව අතර පළමු පුහුණු තරඟය සජීවිව මෙතැනින් නරඹන්න

Shiran Viraj
ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පුහුණු තරඟය මේ වන විට පැවැත්වෙනවා. ඒ කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදියි. මෙම තරඟයේ කාසිය වාසිය දිනාගත්...

ආසියානු කුසලානයට චන්දිමාල්ගේ සහභාගිත්වය වැට උඩ : පළමු තරග දෙකට අකිලත් නැහැ

Shiran Viraj
සැප්තැම්බර් මස 15 වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානය සදහා ශ්‍රී ලංකා පිලේ දිනේෂ් චන්දිමාල් ගේ සහභාගිත්වය අවිනිශ්චිත මට්ටමක පවතින බව වාර්තා වනවා. ඒ ඉකුත්දා...

කාසියේ වාසිය ලංකාවට

Shiran Viraj
සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී අද (12) පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා...

දික්වැල්ලට පන්දුවක් වදී (PHOTOS)

Shiran Viraj
සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහිව පන්දුවට පහරදෙමින් සිටි නිරෝෂන් දික්වැල්ලගේ පපු සහ උදරය අතර ප්‍රදේශයට පන්දුවක් වැදුණා.   පන්දුව වැදීමත් සමග දැඩි වේදනාවකට මුහුණ දුන්...

තිලංගගේ ක්‍රිකට් පාවාදීමේ චෝදනා වලට අර්ජුන සහ අරවින්ද උත්තර දෙයි.

Shiran Viraj
ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන මේ වෙද්දී වැඩියෙන් කතා බහට ලක්වෙනවා. ලංකාවේ නමත් ඒ අතර තියෙනවා. ලංකාවේ ක්‍රිකට් පාවාදීම් ගැන අලුත්ම චෝදනාව එල්ල වෙන්නේ 96 ලෝක...

දකුණු අප්‍රිකාවට 245ක ඉලක්කයක් සජීවි විකාශනය

Shiran Viraj
දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වු දෙවන එක්දින තරගයේ පන්දු වාර 50 අවසානයේ කඬුළු 08ක් දැවී ලකුණු 244ක් ලබා ගැනිමය ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය .ඇන්ජේලො මැතිව්ස්...

“ඕෆ් සීසන් සැපද? ඕවර 35න් දකුණු අප්‍රිකාවම ඉවරයි” සිංහ පැටවුන් නැවතත් වැඩ පෙන්ව‍යි! (PHOTOS)

Shiran Viraj
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවෙන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 124කට සියලු දෙනා දැවි ගියා. දකුණු අප්‍රිකානු...

මාලිංගට යළිත් අවාසනාව උරුම වෙයි (VIDEO)

Shiran Viraj
කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් පන්දු වාර 20 ක‍්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංග නායකත්වය දරණ මොන්ටේ‍්‍රල් ටයිගර්ස් කණ්ඩායම ඊයේ (30) තවත් තරගයක් පරාජයට පත්වුණා.   ඒ, සී. ඩබ්ලිව්....

ගුරුසිංහට සහ හතුරුසිංහටත් තරඟ තහනමක්?චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු දැක්වෙන අලුත් වීඩියොවකුත් එළියට

Shiran Viraj
ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කරන ආකාරය දැක්වෙන නවතම වීඩියෝ පටයක් ICCය විසින් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර පැවති...
Translate »