සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත් පිළිබඳව විපක්ෂ නායකවරයා විදේශීය රාජ්යතාන්ත්රිකයන් දැනුවත් කරයි Newsසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත්...Shiran Viraj2026-10-272026-10-270
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද බලප්රදේශ මට්ටමේ ශාඛා කමිටුවලින් 60%ක් පිහිටුවා අවසන්: ඩී.වී. චානක පවසයි Newsශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද බලප්රදේශ මට්ටමේ ශාඛා කමිටුවලින් 60%ක්...Shiran Viraj2026-10-262026-10-260
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
එල් නිනෝ දේශගුණික විපර්යාසයේ බලපෑම් සහ ආපදා කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විශේෂ අවධානයක් Newsඑල් නිනෝ දේශගුණික විපර්යාසයේ බලපෑම් සහ ආපදා කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ...Shiran Viraj2026-07-02
තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික වර්ධනයක් කරා යනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක Newsතොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික...Shiran Viraj2026-07-02
NewsPolitical පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත්රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්ෂණවලට..Shiran Viraj2021-08-06 by Shiran Viraj2021-08-0602088 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කොරෝනා ආසාදිත වී තිබේ. ඔහුට සිදු කරන පරික්ෂණවලදී මේ බව තහවුරු වී ඇත. අද... Read more
NewsPolitical ජනාධිපතිගේ නියෝගයක් ශ්රේෂ්ඨාධිකරණය තහනම් කරයි..Shiran Viraj2021-08-06 by Shiran Viraj2021-08-0603960 ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05)... Read more
NewsPolitical ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..Shiran Viraj2021-08-03 by Shiran Viraj2021-08-0302204 තමන් අද දිනයේ කොරෝනා එන්නත ලබාගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. වෛද්‍යවරුන්ගේ දැඩි අවවාද මත තමන් එන්නත ලබාගත් බව තම ෆේස්බුක් ගිණුමේ... Read more
NewsPolitical මහින්දානන්දට කොරෝනා.. ඔහු ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයෙක්…Shiran Viraj2021-08-03 by Shiran Viraj2021-08-0304236 කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. අද දිනයේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත. කෙසේ වෙතත්... Read more
NewsPolitical ගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..Shiran Viraj2021-08-03 by Shiran Viraj2021-08-030801 බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා නිරෝධායනයට යොමුවී සිටි. තම අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි. කෙසේ වෙතත්... Read more
NewsPolitical කොරෝනාවෙන් 4300ක් මිය ගියේ ආණ්ඩුව එන්නත් ගෙන්වීම ප‍්‍රමාද කළ නිසා..Shiran Viraj2021-08-02 by Shiran Viraj2021-08-0202257 කොරෝනා එන්නත ඇණවුම් කළ යුතු නිසි වේලාවේදී එන්නත ඇණවුම් නොකර පැණිය පිටුපස යමින්, මුට්ටි ගගට දමමින් ජනතාව රැවටූ ආණ්ඩුව, කොරෝනා නිසා මිය ගිය 4300කට වැඩි... Read more
NewsPolitical රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්නShiran Viraj2021-08-02 by Shiran Viraj2021-08-0202185 රට තුළ සංචරණ සීමා ලිහිල් කර තිබුණද කොරෝනා වසංගතය හෝ ඩෙල්ටා ප්‍රභේදයේ අවදානමක් නැතැයි කිසිවෙකු වැරදි වැටහීමක් ඇති කර නොගත යුතු බව රාජ්‍ය ඇමති චන්න... Read more
NewsPolitical ආර්ථිකය හදලා ජනතාවට සහන දෙන්නේ බැසිල් ආවාට පසුවයි..Shiran Viraj2021-07-05 by Shiran Viraj2021-07-050902 තමන්ට ලබා දී ඇති අමාත්‍යාංශය සුදුසු නැතිනම් කළ හැකි හොදම දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කෙනෙකෙුට එය ලබා දීම යැයි දයාසිරි ජයසේකර මහතාට තමන්... Read more
NewsPolitical මේ ශ්‍රී ලංකාවේ නින්දිත සියවසයි..- මංගල සමරවීරShiran Viraj2021-07-05 by Shiran Viraj2021-07-0502246 හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ශ්‍රී ලංකාවේ නින්දිත සියවස “දැන් සිදු වන සෑම දෙයක්ම මීට පෙරද... Read more
NewsPolitical බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි රටේම ජනතාව ඉල්ලනවා.. 2015ට කලින් සේ යලි කරන්නලු..Shiran Viraj2021-07-05 by Shiran Viraj2021-07-0501278 අද වන විට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එන්නැයි ජනතාවගේ ඉල්ලීම වැඩි වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.... Read more