ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
NewsPolitical මාතලේ කොරෝනා දත්ත විකෘති කරලා..Shiran Viraj2021-08-19 by Shiran Viraj2021-08-1902613 සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. —– මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් රෝගීන් පිළිබඳ දත්ත... Read more
NewsPolitical කොරෝනා මරණවලට ජනාධිපති-ආණ්ඩුව වගකිව යුතුයි…Shiran Viraj2021-08-19 by Shiran Viraj2021-08-1903832 නියමිත වේලාවට කොරෝනා එන්නත ලබා නොදීම නිසා මිය යන ජනතාවගේ ජීවිතවල ජනාධිතිවරයා සහ ආණ්ඩුව වග කිව යුතු බවත්, මේ ආකාරයට ජනතාව මිය යාමට ඉඩ දී... Read more
NewsPolitical රට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…Shiran Viraj2021-08-19 by Shiran Viraj2021-08-1904202 රට තුල උද්ගතව ඇති වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝමයක් පිරිස් විවිධ වූ අදහස් යෝජනා ඉදිරිපත් කරමින් සිටියි. එසේ වුවද මෙම තත්ත්වය හමුවේ අප රජයක් ලෙස ඉතාමත්... Read more
NewsPolitical රාත‍්‍රි ඇදිරි නීතිය පැනවූයේ විනෝද වීමට එක් රැස්වීම වැලැක්වීමටයි..Shiran Viraj2021-08-17 by Shiran Viraj2021-08-1701232 රාත්‍රියේ කාලෙදි ඇඳිරි නීතිය පනවන ලද්දේ එම කාලසීමාවේදී විනෝද වීමට එක්රැස් වන පිරිස් ඉන් වලකා නිවෙස් වල රැඳවීමට බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා... Read more
NewsPolitical වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..Shiran Viraj2021-08-17 by Shiran Viraj2021-08-1701130 වෙළඳුන් විසින් තම වෙළඳ සැල් වසා දමමින් සිදුකරන්නේ රට අක‍්‍රිය කිරීමේ උත්සාහයක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අද කඩ වසා දමන අය මෑතකදී... Read more
NewsPolitical කොරෝනා පරදා ජනතාවගේ මරණ භය තුරන් කල යුතුයි.. ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…Shiran Viraj2021-08-15 by Shiran Viraj2021-08-1503393 ජනතාවගේ ඉරණම තීරණය කළ යුත්තේ ජනතාව විසින් බවත් ජනතාවට උදව් කළ නොහැකි ආණ්ඩුවක් ඇත්නම් ඉල්ලා අස්විය යුතු බවත් රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical සංචරණ සීමා ඉක්මවූ තීන්දුවක්..- අගමැතිShiran Viraj2021-08-12 by Shiran Viraj2021-08-1202891 මෙරටට බලපා තිබෙන කොරෝනා ව්‍යාප්තිය හමුවේ සංචරණ සීමාවන් ඉක්මවා ගිය තීන්දුවක් ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. මෙරට ප‍්‍රකට භික්‍ෂූන් වහන්සේ නමක්... Read more
NewsPolitical අධ්‍යාපන ඇමතිකම ප‍්‍රසන්නටද..Shiran Viraj2021-08-12 by Shiran Viraj2021-08-1202107 ගුරු විදුහල්පතිවරුන්ට ලැබිය යුතු ගෞරවය නිසියාකාරයෙන් ලබාදීම හා ඔවුන් වෙනුවෙන් යුතුකම් හා වගකීම ඉටු කිරීම රජයේ ස්ථාවරය බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පේරාදෙණිය... Read more
NewsPolitical ලංකාවේ නව කොරෝනා රැල්ලක් නෑ..Shiran Viraj2021-08-07 by Shiran Viraj2021-08-0701433 රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් පසුගිය දින කිහිපයේ දී ඉහළ ගොස් තිබුණද නව කොරෝනා රැල්ලක් මතුව ඇතැයි නිශ්චිත වශයෙන් තොරතුරු ඉදිරිපත් කල නොහැකි බව සෞඛ්‍ය... Read more
NewsPolitical මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…Shiran Viraj2021-08-06 by Shiran Viraj2021-08-0603051 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා... Read more