ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
NewsPolitical රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇමරිකාව තරහ වෙන නිසා..- අගමැති රනිල්Shiran Viraj2022-06-09 by Shiran Viraj2022-06-0904872 රුසියාවෙන් ඉන්ධන, ගෑස්, පොහොර ලබා ගැනීම සඳහා මැදිහත් නොවන්නේ ඇමරිකාව අමනාප වන නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. මේ අවස්ථාවේ එවන් තත්ත්වයක්... Read more
NewsPolitical ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්Shiran Viraj2022-06-09 by Shiran Viraj2022-06-0905735 ජනතාවක් කැදෙවුවොත් ආපහු තමන් දේශපාලනයට පැමිණෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්... Read more
NewsPolitical බැසිල් ඉල්ලා අස්වෙයි… [Video]Shiran Viraj2022-06-09 by Shiran Viraj2022-06-0904590 තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ... Read more
NewsPolitical රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..Shiran Viraj2022-06-09 by Shiran Viraj2022-06-0904965 සමගි ජන බලවේගය කිසිසේත්ම සතුරු බලවේගයක් ලෙස නොසලකන බවත්, ඉදිරියේ දී එම පක්ෂය ගන්නා ක්‍රියාමාර්ග දෙස බලා සිටින බවත් 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී... Read more
NewsPolitical ‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…Shiran Viraj2022-06-04 by Shiran Viraj2022-06-0406607 විසිඑක් වන සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඉන් නැගිට ගොස් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය... Read more
NewsPolitical 21 පරදවන්න ද්විත්ව පුරවැසි මෙහෙයුමක්… 2/3 නැති කරන්න මන්ත‍්‍රීන් අල්ලයි…Shiran Viraj2022-06-04 by Shiran Viraj2022-06-0406934 විසිඑක් වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විරුද්ධව ඡන්දය භාවිතා කිරීම සඳහා මන්ත්‍රීවරුන් පිරිසක් තවත් කණ්ඩායම් එක්කර ගැනීමේ ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. මෙම පිරිස ද්විත්ව... Read more
NewsPolitical ජනාධිපතිට ආරක්‍ෂක විතරයි.. සියළු ගිවිසුම් පාර්ලිමේන්තුවට.. 21 සංශෝධනය ස්වාධීන පක්‍ෂ එකමුතුවේ යෝජනාවලිය මෙන්න…Shiran Viraj2022-06-02 by Shiran Viraj2022-06-0203837 අග්‍රාමාත්‍යවරයා ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයෙක් විය යුතු බවත් ජනාධිපතිවරයාට අමාත්‍යාංශයක් ලෙස දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බවත් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බව... Read more
NewsPolitical සජිත් අතැර චම්පික ස්වාධීන වෙයි.. රනිල්ට සහාය..Shiran Viraj2022-06-02 by Shiran Viraj2022-06-0204160 සමගි ජනබලවේගයේ පාර්ලිමේනතු මන්ත්‍රී හා 43සේනාංකයේ නායක චම්පික රණවක එලඹෙන සතියේ පාර්ලිමේන්තුව රැස්වූවිට සජබෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට සූදානම්ක් ඇති බව වාර්තා වේ.... Read more
NewsPolitical මහ බැංකුව, භාණ්ඩාගාරය සමග ආයතන 57ක් රනිල්ට.. නව ඇමතිවරුන්ගේ විෂයන් මෙන්න…Shiran Viraj2022-05-31 by Shiran Viraj2022-05-3105701 දිවුරුම් දෙන ලද කැබිනට් අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් නම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය... Read more
NewsPolitical මහින්ද ඉවත් කලේ රට වෙනුවෙන්… 21 සංශෝධනය ගෙනාවේ මගේ කැමැත්තෙන්..- ජනපතිShiran Viraj2022-05-31 by Shiran Viraj2022-05-3107146 මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම තම දේශපාලන ජීවිතයේ දී ගන්නා ලද අසීරුම තීන්දුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. කෙසේ වෙතත් එම... Read more