ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
NewsPolitical විදුලි ගාස්තු 1/3කින් අඩු කරනවා.. සුලං විදුලිය ගිගාවොට් 40 හදනවා..Shiran Viraj2024-09-02 by Shiran Viraj2024-09-02026085 ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු විදුලි ගාස්තු වසර එකහමාරක් තුළ තුනෙන් එකකින් අඩු කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර... Read more
NewsPolitical රනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ඇරඹේ..Shiran Viraj2024-09-02 by Shiran Viraj2024-09-02046060 ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් ලෙස තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයන් එක් කිරීම සඳහා තීරණාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා... Read more
NewsPolitical ජවිපෙ ලොක්කන්ගේ දරුවන් තොග පිටින් පුද්ගලික සරසවිවල..Shiran Viraj2024-09-02 by Shiran Viraj2024-09-02037064 රටේ අහිංසක ජනතාවගේ දරුවන්ට නොමිලේ උසස් අධ්‍යාපනය ලැබිය හැකි රජයේ විශ්ව විද්‍යාල වලට නවක වාදය කියා ලිංගික හිංසනය ගෙනවිත් දෙමව්පියන් සහ දරුවන් රජයේ විශ්ව විද්‍යාල... Read more
NewsPolitical පාලකයන් පෘෂ්ඨිමත් වී ඇත්තේ පාර්ලිමේන්තුවේ කෑම කාලා..- හරිනිShiran Viraj2024-09-02 by Shiran Viraj2024-09-02023701 මේ රටේ පාලකයන් එන්න එන්නම පෘෂ්ඨිමත් වන්නේ පාර්ලිමේන්තුවෙන් දෙන කෑම කාලා යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. තමන් මහත් වී... Read more
NewsPolitical දෙමල සන්ධානය සජිත්ට සහාය.. නායකයා වෙන මතයක..Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01025290 දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. පක්‍ෂයේ දේශපාලන මණ්ඩය රැස්වී මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත්... Read more
NewsPolitical රට ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් මුදවා ගැනීමට රනිල් ජනපති කල යුතුයි…Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01037892 ඇතැම් දේශපාලන නායකයන් බලය ලබාගැනීමේ අරමුණින් රටතුළ ජාතිවාදය හා ආගම්වාදය ව්‍යාප්ත කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා අවධාරණය... Read more
NewsPolitical යට ඇදුම දිරලා.. මේස් බැනියම හිල්වෙලා.. යට ඇදුම් පෙන්වන්න බැරි රටක් මේක..- හදුන්නෙත්තිShiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01030351 මේ රට යට ඇඳුම් පෙන්වීමට බැරි රටක් බවට ජාතික ජන බලවේග ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. යටට අඳින යට ඇඳුම් හෝදා වේලා... Read more
NewsPolitical මාලිමාවෙන් ලෝකෙට ණය දෙන චීන EXIM බැංකුව වගේ බැංකුවක්..Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01036986 ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අලුතෙන් ආයතන 15 ක් හදන්න යෝජනා කරනවා. අනෙක් පැත්තෙන් කියනවා, රාජ්‍ය සේවය පුළුල් කිරීම නවත්වනවා කියලා. අලුත් බදවා ගැනීම් අඩු කිරීමට කටයුතු... Read more
NewsPolitical අවශ්‍ය තැන්වල තැබෑරුම් දාන්න මාලිමා ආණ්ඩුව සහාය දෙනවා..- අනුරShiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01047972 අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් ඉදිකිරීම සඳහා ජාතික ජන බලවේග රජයක් යටතේ උදව් කරන බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර... Read more
NewsPolitical මං ජනාධිපති වීම ස්ථිරයි.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01039996 පොහොට්ටුවේ ජයග්‍රහණය 21 වැනිදා ස්ථිර බව ගාල්ල වඳුරබ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (31) සවස පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩකරපු... Read more