ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
Local NewsNewsPolitical නිදහස් දිනය සැමට පොදු අවස්ථාවක් බවත් බෙදුම්වාදී දේශපාලන මත පසෙක ලිය යුතු බවත් රජය පවසයිShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0405008 පෙබරවාරි 04 වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දිනය යනු මෙරට සියලු පුරවැසියන්ගේම නිදහස් දිනය බවත්, එයට ජාති, ආගමික හෝ ප්‍රාදේශීය භේදයක් නොමැති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය... Read more
Local NewsNewsPolitical ආණ්ඩුව යනු රාජ්‍යයේ සේවකයා මිස එහි හිමිකරු නොවන බව සංජීව එදිරිමාන්න මහතා අවධාරණය කරයිShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0403633 බලයේ සිටින ආණ්ඩුව පැරදවීමට හෝ විසුරුවා හැරීමට හැකි වුවද, රාජ්‍යය එසේ කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි... Read more
Local NewsNewsPolitical නව රජයේ විගණකාධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතියShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0304010 නව රජයේ විගණකාධිපතිවරිය ලෙස එම දෙපාර්තමේන්තුවේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධුරය හෙබවූ සමුදිකා ජයරත්න මහත්මිය පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාව පළ වී තිබේ. කතානායකවරයාගේ මූලිකත්වයෙන්... Read more
NewsPolitical විශ්‍රාමික ඉහළ රාජ්‍ය නිලධාරීන්ට වාහන ආනයනයට අවසර දීම පිළිබඳ රජයේ අවධානයShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303643 විශ්‍රාම ගැන්වීමේදී සහන පදනම මත වාහන බලපත්‍ර හිමි වූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සඳහා වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව... Read more
Local NewsNewsPolitical නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 ශ්‍රේණිය මොඩියුලය 2027 සිට ක්‍රියාත්මක කිරීමට පියවරShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303871 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ 6 ශ්‍රේණිය මොඩියුලය එම ආකාරයෙන්ම 2027 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (08) පාර්ලිමේන්තුව අමතමින්... Read more
Local NewsNewsPolitical අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘මිල්කෝ කිරිගොවි අභිමන්’ ජාතික උළෙල පැවැත්වේShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303499 ආර්ථික ක්‍රියාවලිය තුළ සියලුදෙනා සම්බන්ධ කරගනිමින් සැමට ප්රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැවසුවේ පෙබරවාරි... Read more
Local NewsNewsPolitical 2006 මැතිවරණ සමයේ රුපියල් මිලියන 30ක අල්ලස් යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පවසයිShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0304331 2006 වසරේ පැවති පළාත් පාලන මැතිවරණ සමයේදී එවකට පැවති රජයට සහාය දැක්වීම සඳහා තමන්ට රුපියල් ලක්ෂ තුන්සියයක හෙවත් රුපියල් මිලියන 30ක මුදලක් ලබාදීමට යෝජනා කළ... Read more
NewsPolitical රජය බලයට ඒමට තරුණයන් පාවිච්චි කර දැන් ඔවුන්ව පන්නා දමන බව නාමල් රාජපක්ෂ මහතා පවසයිShiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0205111 වත්මන් රජයට තරුණයන් අවශ්‍ය වන්නේ ඔවුන් විපක්ෂයේ සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ වැඩකටයුතු සඳහා පමණක් බවත්, බලය ලැබුණු පසු ඔවුන්ව ගසා පන්නා දමන බවත් ශ්‍රී ලංකා... Read more
Local NewsNewsPolitical ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන පරිහරණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට එකඟතාව පළ වෙයිShiran Viraj2026-02-02 by Shiran Viraj2026-02-0204295 රජයට අයත් වාහන සිය කාර්ය මණ්ඩලය වෙත වෙන්කර ඇති ආකාරය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පසුගියදා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව... Read more
NewsPolitical රජයේ ඡන්ද පදනම සීඝ්රයෙන් පහත වැටී ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයිShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0102220 පසුගිය ජනාධිපතිවරණයේදී සියයට හතළිස් තුනක්ව පැවති රජයේ ඡන්ද ප්‍රතිශතය, අද වන විට සියයට විස්ස දක්වා අඩුවී ඇති බව ආණ්ඩුවේම පාර්ශ්ව විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී... Read more