ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
Local NewsNewsPolitical පළාත් සභා මැතිවරණය කල් දැමීමට දිට්වා කුණාටුව බාධාවක් කර ගැනීම විහිළුවක් – උදය ගම්මන්පිලShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0903574 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට සිදුවන බවට රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍ය චන්දන අභයරත්න මහතා සිදුකළ ප්‍රකාශය හාස්‍යජනක බව පිවිතුරු... Read more
NewsPolitical විපක්ෂයේ උත්සාහය ආණ්ඩුවත් වැරදිකරුවන් බව පෙන්වීමට යැයි අමාත්‍ය බිමල් රත්නායක පවසයිShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0902009 විපක්ෂයේ එකම අරමුණ වී ඇත්තේ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් වත්මන් ආණ්ඩුව ද තමන් මෙන්ම වැරදි කරන පිරිසක් බවට සමාජ මතයක් නිර්මාණය කිරීම බව ප්‍රවාහන, මහාමාර්ග,... Read more
Local NewsNewsPolitical මන්ත්‍රී අජිත් ගිහාන් මහතා තමන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරයිShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0902266 තමන්ට අපහාස වන අයුරින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNewsPolitical නිවාස ව්‍යාපෘතියක අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීම්Shiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0904719 කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයකට අයත් නිවාස කිහිපයක් නීතිවිරෝධී ලෙස පුද්ගලයන් කිහිපදෙනෙකු වෙත ලබාදීමට අනුමත කරමින් ලිපි නිකුත් කිරීමේ චෝදනාවකට අදාළව, ප්‍රකාශ ලබාදීම සඳහා... Read more
Local NewsNewsPolitical හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කෙරේShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0902266 හැටන් නගරය අදියර කිහිපයක් යටතේ නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව... Read more
Local NewsNewsPolitical අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමල් වීරවංශට සහ ස්වර්ණවාහිනියට එන්තරවාසිShiran Viraj2026-02-09 by Shiran Viraj2026-02-0903641 තමන්ට එරෙහිව අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් සහ එම ප්‍රකාශය ප්‍රචාරය කළ ස්වර්ණවාහිනී නාලිකාවෙන් රුපියල් බිලියනය බැගින්... Read more
Local NewsNewsPolitical හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක මහත්වරුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට තීරණය කෙරේShiran Viraj2026-02-07 by Shiran Viraj2026-02-0703005 බ්‍රිතාන්‍යයේ වුල්ෆ් හැම්ටන් සරසවියේ උත්සවයකට සහභාගී වීම සඳහා ගිය පෞද්ගලික සංචාරයකදී රජයට රුපියල් ලක්ෂ 166කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ... Read more
Local NewsNewsPolitical පෙරපාසල් දරුවන්ට අකුරු ලිවීමට බලකිරීම ඔවුන්ගේ බුද්ධිමය වර්ධනයට බාධාවක් බව අමාත්‍යවරිය පවසයිShiran Viraj2026-02-07 by Shiran Viraj2026-02-0702601 පෙරපාසල් දරුවන්ට බලහත්කාරයෙන් අකුරු ලියවීමට උත්සාහ කිරීමෙන් ඔවුන්ගේ බුද්ධිමය ධාරිතාව පටු වන බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය අවධාරණය කරයි. පෙරපාසල් අධ්‍යාපනය... Read more
NewsPolitical පාස්කු ප්‍රහාරයේ නඩු විභාගය සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මහතාගෙන් බරපතළ සැකයක්Shiran Viraj2026-02-07 by Shiran Viraj2026-02-0704511 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ නඩු විභාගය වත්මන් රජය සහ අධිකරණය විසින් පවත්වන ආකාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී සිය... Read more
NewsPolitical දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ මිල පාලනයට නව නියාමන ආයතනයක් පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයිShiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0603216 වර්තමානයේ ඉඩම් සහ නිවාස මිල ගණන් අසාධාරණ ලෙස ඉහළ යාම පිටුපස පවතින දැවැන්ත ‘මාෆියාව’ මැඩලීමට රජය පියවර ගන්නා බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර... Read more