mediahumanrights.lk
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

Category : Political

සයිටම් ගැන රජයේ ස්ථාවරය අද කැබිනට් මණ්ඩලයට

Shiran Viraj
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද(27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින්...

තීරණාත්මක සාකච්ඡාවකට සයිටම් සභාපති ජනපති හමුවෙයි

Shiran Viraj
මේ වන විට උද්ගතව ඇති සයිටම් ආයතනයේ අර්බුදය සම්බන්ධව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක්‌ අද (27) පැවැත්වෙන...

තව දුරටත් යහපාලනයක් බලාපොරොත්තු වෙන්න බෑ

Shiran Viraj
ජනතා අපේක්ෂාවන් ඉටුකරමින් දූෂණයට එරෙහිව ප්‍රතිඥා ලබා දෙමින් බලයට පත් වු වත්මන් ආණ්ඩුව අද වන විට ඒ සියල්ල අමතක කර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්...

ඇතැමුන් දේශපාලන ප්‍රතිසංස්කරණ දූෂණය කරන්න කටයුතු කරනවා

Shiran Viraj
වත්මන් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දුෂණය කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි. අස්ගිරි පාර්ශවය විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය ජනතාව...

වෘත්තිය සමිති අරගල පාලනය කරන්න ඇමතිවරුන්ට උවමනාවක් නැහැ

Shiran Viraj
වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් මීට වඩා සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. දිගින්...

විග්නේෂ්වරන් යළිත් සටන අරඹයි

Shiran Viraj
උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම්ට හා උතුරු පළාත් ප‍්‍රවාහන අමාත්‍ය පී. ඩෙනිෂ්වරන්ට එරෙහි වංචා දූෂණ සෙවීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, උතුරු...

ලොතරැයි මණ්ඩල තමන් යටතට ගත් හේතුව රවී පළමු වරට හෙළි කරයි

Shiran Viraj
මුදල් අමාත්‍යංශය යටතේ තිබූ ලොතරැයි මණ්ඩල විදේශ කටයුතු අමාත්‍යංශය යටතට ගෙන ඇත්තේ එහි සිදුවන දූෂණ වංචා නතර කිරීමට බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසනවා....

ආණ්ඩුව පෝය දිනයන්හි පවා තැබෑරුම් විවෘත කිරීමේ උත්සාහයක – මහින්ද රාජපක්ෂ

Shiran Viraj
වත්මන් ආණ්ඩුව පෝය දිනයන්හි පවා තැබෑරුම් විවෘත කිරීමේ උත්සාහයක නිරත වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල...

දෙමළ සංධාන මන්ත්‍රීවරයෙකුගෙන් පොලිසියට පැමිණිල්ලක්

Shiran Viraj
සිය ලිපි ශීර්ෂ හා අත්සන යොදා ගනිමින් කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවට කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් පොලිසියට පැමිණිල්ලක්...

DLB හා NLB ගත්තේ දූෂණ නවත්වන්න

Shiran Viraj
මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ ලොතරැයි මණ්ඩල දෙක විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගත්තේ ඒ තුළ සිදුවන වංචා දූෂණ නැවැත්වීමට බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා...
Translate »