ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
Local NewsNewsPolitical අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: අවසන් කෙටුම්පතක් නොමැති බව සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී පවසයිShiran Viraj2025-07-23 by Shiran Viraj2025-07-23010409 සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (ජූලි 23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් කෙටුම්පතක් හෝ නිශ්චිත යෝජනාවලියක් සකස් කර නොමැති බවයි.... Read more
Local NewsNewsPolitical ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන අගවිනිසුරු ධුරයට නිර්දේශ කෙරේShiran Viraj2025-07-23 by Shiran Viraj2025-07-23012096 ශ්‍රී ලංකාවේ මීළඟ අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිර්දේශ කර තිබේ. වත්මන් අගවිනිසුරු මුරුදු... Read more
Local NewsNewsPolitical අනාගත ලෝකයට සූදානම් වීමට අධ්‍යාපන ක්‍රමය යළි සකස් කළ යුතුයි – නලින්ද ජයතිස්සShiran Viraj2025-07-23 by Shiran Viraj2025-07-23012496 ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නව තාක්ෂණික යුගයට සහ ගෝලීය විකසනයට සරිලන ලෙස අලුත් මෙන්ම ප්‍රායෝගික ආකාරයකට සකස් කළ යුතු බව රජය අවධාරණය කරයි. කැබිනට් ප්‍රකාශක... Read more
Local NewsNewsPolitical මාස 10යි – පොරොන්දු 1,329න් එකක්වත් ඉටු වී නැහැ! ගම්මන්පිලගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්Shiran Viraj2025-07-23 by Shiran Viraj2025-07-23014607 2025 ජනාධිපතිවරණයෙන් පසු බලයට පැමිණි ආණ්ඩුවට මාස 10ක් ගතවූ නමුත්, එදින මැතිවරණ වේදිකාවේදී ලබාදුන් පොරොන්දු 1,329ක්‌ගෙන් එකක්වත් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ... Read more
Local NewsNewsPolitical වැව් 48ක් රක්ෂිත කිරීමට සැලසුම් – “සුදු අරලියා” හෝටලය ඉවත් වන්නේද යන්න තහවුරු කළ නොහැකShiran Viraj2025-07-23 by Shiran Viraj2025-07-23014292 ජාතික වශයෙන් වැදගත් වන වැව් 48ක් රක්ෂිත භූමිය ලෙස ලකුණු කිරීමට රජය තීරණය කර ඇති අතර, එමගින් 2025 වසරේදී වැව් 23කට අදාළ වැඩ කටයුතු ආරම්භ... Read more
Local NewsNewsPolitical “බීමත්” චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් වෙදආරච්චි – පරීක්ෂණයෙන් හෙළිවෙයි මත්පැන් පානයක් නොමැති බවShiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22014395 විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා සඳහන් කළේ තමන්ට බීමතින් රිය පැදවූ බව පොලිසිය විසින් වැරදි ලෙස චෝදනා කරමින් අත්අඩංගුවට ගත් බවයි. ඔහු මේ බව... Read more
Local NewsNewsPolitical හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවසන් කිරීමට කැබිනට් අනුමැතිය – නව පනත් කෙටුම්පත ගැසට්ටුවටShiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22021410 හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන්ට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. මෙය... Read more
Local NewsNewsPolitical ඉන්ධන බද්ද රු.50ක් අඩු කිරීමට යෝජනා – බලශක්ති ඇමති කුමාර ජයකොඩිShiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22010290 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සම්බන්ධයෙන් පැවති ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් වූ පසු, ලීටරයකට පනවා ඇති රුපියල් 50ක බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය සලකා... Read more
Local NewsNewsPolitical මුලින් යෝජනා වුනේ 08.00 සිට 04.00 දක්වා පාසල් පවත්වන්නයි…- අගමැතිනි…Shiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22010414 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසීමාවක් විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළය. ඇය මේ සඳහා... Read more
Local NewsNewsPolitical සමහර විෂයන් ජීවිතය එක්ක සම්බන්ධ නෑ.. ඒවා ඉගෙන ගත්තෙ මොකටද කියලා හිතෙනවා..- නි. ඇමතිShiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-2208620 තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ, පාසලේදී ඉගෙන ගන්නා ඇතැම් විෂයන් සැබෑ ජීවිතය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එම විෂයන් හැදෑරීමෙන් ඇති... Read more