mediahumanrights.lk

Category : Political

‘‘එයාගේ සීයාගෙ කාලෙලු ඇලෝසියස් එයාට කෝල් කරලා තියෙන්නෙ‘‘ දින 100 න් රට හදනවා කියපු අය තාම කරලා තියෙන්න වැඩ දෙකයි. නාමල් බලපිටියේදී කියපු දේ.

Shiran Viraj
මේ රටේ බන්ධනාගාර හැර  අනෙක් සියළුම සම්පත් වත්මන් රජය විකුණා දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. රාජපක්ෂලා හිරේ දමන්නට අවශ්‍ය නිසා මෙලෙස බන්ධනාගාර විකුණා...

"සම්බන්ධන්ට වඩා මම දෙමල ජනතාවට සේවය කළා" – ගෝඨාගෙන් ප්‍රකාශයක්

Shiran Viraj
වත්මන් විපක්ෂ නායකයාට වඩා දෙමල ජනතාවට තමන් සේවය කර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ...

මෛත්‍රී,මහින්ද රහස් හමුවක් තිබූ බව මෛත්‍රී මැදගොඩ අභයතිස්ස හිමිට කියයි – තොරතුරු හෙළි වෙයි

Shiran Viraj
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ තමන් අතර හමුවක් සිදුවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර තිබේ. ජනාධිපතිවරයා මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු පවසා ඇත්තේ පසුගිය අඟහරුවාදා...

අගමැති එජාපයේ මන්ත්‍රීන් හදිසියේ රැස්කරයි – එජාප මන්ත්‍රීන්ගෙන් අගමැතිට විශේෂ ඉල්ලීමක්

Shiran Viraj
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(27) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. පලාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති...

‘අපේ මෛත‍්‍රි ජනාධිපති අපි බලාගන්න සූදානම්’ – හිටපු ජනපති මහින්ද කියයි

Shiran Viraj
යම් හෙයකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ජනාධිපතිවරයා ඇතුළු එම කණ්ඩායම බලා ගැනීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. අහුංගල්ල ප‍්‍රදේශයේ...

පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවන්න සූදානම් – ඇමති ෆයිසර්ගෙන් විශේෂ ප්‍රකාශයකුත්

Shiran Viraj
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් වූ නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද (27) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. නීතිමය ගැටළු නොමැති පළාත් පාලන ආයතන 93ක් සඳහා මෙම...

මෙවර අයවැයෙන් රට අතීතයට ගෙනයන බව මුදල් ඇමති කියයි

Shiran Viraj
මෙවර අයවැයෙන් සැලසුම් සකස් කර ඇත්තේ ශී‍්‍ර ලංකාවේ අතීතයේ පැවති ප්‍රෞඩත්වය නැවත ඇති කිරීමට බව  මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ශී‍්‍ර ලංකාව කෘෂිකාර්මික රාජ්‍යයක් බවට...

දෙසැ. 08, 09 යහපාලනයට තීරණාත්මකයි

Shiran Viraj
දෙසැම්බර් 8 සහ 9 යන දිනවල දේශපාලන ක්‍ෂේත්‍රයේ යම් යම් පෙරළි සිදුවීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර...

රාජපක්ෂලාගේ හොරකම් හොයන්න ජනාධිපති කොමිසමක් – ජනපති එජාපයට දැනුම් දෙයි

Shiran Viraj
හෙජින් ගනුදෙනුව, ග්‍රීක් බැඳුම්කර සිදුවිම, එයාර් ලංකා ගනුදෙනුව ආදී පෙර ආණ්ඩුව සමයේ සිදුවු සිදුවිම් පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන...

කුරුණෑගල තිත්තවැල්ල වැවේ සංවර්ධන කටයුතු ජනපතිගේ නිරීක්ෂණයට …

Shiran Viraj
වයඹ පළාතේ පැවති උත්සව සහ වැඩසටහන් රැසකට එක්වූ ජනාධිපතිතුමා කුරුණෑගල තිත්තවැල්ල වැව් පරිශ්‍රයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සංවර්ධන කටයුතු පිළිබද සොයා බැලීය. වැවේ...