මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ රෙගුලාසි සහ ආයතනික කාර්යක්ෂමතාව මත මුදල් පද්ධතියේ ශක්තිය රඳා පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි Newsමුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ රෙගුලාසි සහ ආයතනික කාර්යක්ෂමතාව මත මුදල් පද්ධතියේ...Shiran Viraj2026-10-282026-10-280
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව නොවැම්බර් 03 වැනිදා විවාදයට ගැනීමට තීරණය කෙරේ Newsකථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව නොවැම්බර් 03 වැනිදා විවාදයට ගැනීමට තීරණය...Shiran Viraj2026-10-282026-10-280
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් ලැබී නැහැ: රජය නීතියට ඉහළින් කටයුතු කරන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක කියයි Local Newsඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් ලැබී...Shiran Viraj2026-10-282026-10-280
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත් පිළිබඳව විපක්ෂ නායකවරයා විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කරයි Newsසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත්...Shiran Viraj2026-10-27
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද බලප්‍රදේශ මට්ටමේ ශාඛා කමිටුවලින් 60%ක් පිහිටුවා අවසන්: ඩී.වී. චානක පවසයි Newsශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද බලප්‍රදේශ මට්ටමේ ශාඛා කමිටුවලින් 60%ක්...Shiran Viraj2026-10-26
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-03
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
Local NewsNewsPolitical හදිසි නීතිය ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය සැරසෙයි – මන්ත්‍රී ශානකියන්ගෙන් විවේචනයක්Shiran Viraj2026-01-01 by Shiran Viraj2026-01-0104539 හදිසි නීතිය ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇති අතර, මේ මොහොතේ රටට හදිසි නීතියක් අවශ්‍ය වන්නේ මන්දැයි නිශ්චිතව හෙළි කිරීමට ආණ්ඩුව මැළිකමක්... Read more
Local NewsNewsPolitical ලංගම සේවකයන්ට බෝනස් සහ දීමනා ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට පියවරShiran Viraj2026-01-01 by Shiran Viraj2026-01-0103666 ලාභ ලබන දිවයිනේ සියලුම ලංගම ඩිපෝවල සේවකයන්ට බෝනස් මුදලක් ලබා දීමටත්, පාඩු ලබන ඩිපෝවල සේවකයන්ට විශේෂ දීමනාවක් ලබා දීමටත් අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු... Read more
Local NewsNewsPolitical හොරණ ප්‍රාදේශීය සභා අයවැය ‘වංචනිකව’ සම්මත කළ බවට චෝදනා – චරිත් අබේසිංහShiran Viraj2025-12-23 by Shiran Viraj2025-12-2303700 හොරණ ප්‍රාදේශීය සභාවේ පාලක ජාතික ජන බලවේගය (NPP) විසින් න්‍යාය පත්‍රයට පටහැනිව සහ වංචනික ආකාරයෙන් අයවැය සම්මත කරගෙන ඇති බවට සමගි ජන බලවේගයේ ආසන සංවිධායක... Read more
NewsPolitical මන්ත්‍රී රාමනාදන් අර්ජුනා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුShiran Viraj2025-12-23 by Shiran Viraj2025-12-2303450 යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දින වරෙන්තු නියෝග නිකුත් කරන ලදී. ඒ මහතාට එරෙහිව පවතින නඩුවක්... Read more
Local NewsNewsPolitical උගන්ඩාවේ ඇතැයි කියන ඩොලර් බිලියන 18 ගෙන ඒමට මේ සුදුසුම මොහොතයි – මන්ත්‍රී නාමල් රාජපක්ෂShiran Viraj2025-12-23 by Shiran Viraj2025-12-2304080 කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව දැවැන්ත ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී, උගන්ඩාවේ සඟවා ඇති බවට කියන ඩොලර් බිලියන 18ක මුදල ලංකාවට ගෙන ඒමට මෙය... Read more
NewsPolitical ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ධූර කාලයෙන් 25%ක් අදින් අවසන් වේShiran Viraj2025-12-23 by Shiran Viraj2025-12-2303132 2024 සැප්තැම්බර් මස 22 වන දින ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක මහතා, සිය පස් අවුරුදු ධූර කාලයේ වැදගත්... Read more
NewsPolitical බුරියානි දීලා නගර සභා පාලනය කරන්න බැහැ: කොළඹ අයවැය පරාජය ගැන මුජිබර් රහුමාන්Shiran Viraj2025-12-23 by Shiran Viraj2025-12-2302414 කොළඹ නගර සභාව දැන් පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය. කොළඹ මහ නගර සභාවේ... Read more
Local NewsNewsPolitical බාල ඖෂධ නිසා රෝගීන් මියයද්දී ඉන්දියාව සමඟ ඇති කරගත් ඖෂධ ගිවිසුම මාරාන්තිකයි – උදය ගම්මන්පිලShiran Viraj2025-12-22 by Shiran Viraj2025-12-2203400 පසුගිය රජය සමයේ බාල ඖෂධ සිද්ධියක් මුල් කරගනිමින් කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ ඊට පක්ෂව ඡන්දය දුන් වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද... Read more
Local NewsNewsPolitical ‘ආපදා කළමනාකරණය දුර්වලයි’ – IMF කොන්දේසි අත්හිටුවා, කඳුකර ඉඩම් විකුණා දැමීම නවත්වන්න: ජන අරගල සන්ධානයShiran Viraj2025-12-09 by Shiran Viraj2025-12-09044 රටට ව්‍යසනයක් සිදුවූ අවස්ථාවේ ආණ්ඩුවේ මැදිහත් වීම දුර්වල බවත්, ආණ්ඩුව දැන්වත් මේ ප්‍රශ්නය බැරෑරුම්ව ගත යුතු බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව... Read more
Local NewsNewsPolitical දේශගුණික අවදානම මත ණය රාමු වෙනස් විය යුතුයි – ජනාධිපති දිසානායකShiran Viraj2025-12-09 by Shiran Viraj2025-12-0904071 සුළි කුණාටුවෙන් විනාශ වී ඇති ශ්‍රී ලංකාව, ණය අර්බුදයෙන් සහ දේශපාලන කැළඹීම්වලින් යථා තත්ත්වයට පත්වීමට උත්සාහ කරමින් සිටියද, එම ව්‍යසනයෙන් ගොඩ ඒමට අරගල කරමින් සිටින... Read more