සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත් පිළිබඳව විපක්ෂ නායකවරයා විදේශීය රාජ්යතාන්ත්රිකයන් දැනුවත් කරයි Newsසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත්...Shiran Viraj2026-10-272026-10-270
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද බලප්රදේශ මට්ටමේ ශාඛා කමිටුවලින් 60%ක් පිහිටුවා අවසන්: ඩී.වී. චානක පවසයි Newsශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද බලප්රදේශ මට්ටමේ ශාඛා කමිටුවලින් 60%ක්...Shiran Viraj2026-10-262026-10-260
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
එල් නිනෝ දේශගුණික විපර්යාසයේ බලපෑම් සහ ආපදා කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විශේෂ අවධානයක් Newsඑල් නිනෝ දේශගුණික විපර්යාසයේ බලපෑම් සහ ආපදා කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ...Shiran Viraj2026-07-02
තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික වර්ධනයක් කරා යනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක Newsතොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික...Shiran Viraj2026-07-02
NewsPolitical ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැතිගෙන් පණිවිඩයක්Shiran Viraj2020-12-012020-12-01 by Shiran Viraj2020-12-012020-12-0101285 අද ජාත්‍යන්තර ඒඩ්ස් දිනයයි. අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ස මහතා විසින් පණිවිඩයක් නිකුත් කර තිබේ. එම පණිවිඩය පහතින් වර්තමානයේ... Read more
NewsPolitical සුදර්ශනී මහර ගැටුමෙන් පසු බන්ධනාගාර ඇමතිකමෙන් ඉවතට.. වෙන අයෙක් පත් කරයි..Shiran Viraj2020-12-012020-12-01 by Shiran Viraj2020-12-012020-12-010880 වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබේ. ඊයේ පස්වරුවේ ඇය ප්‍රාථමික සෞඛ්‍ය සේවාල වසංගත රෝග හා කොවිඩ්... Read more
NewsPolitical ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් රැස්වීම ‘සූම්’ එකෙන්Shiran Viraj2020-12-012020-12-01 by Shiran Viraj2020-12-012020-12-0101277 ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඊයේ (30) දිනයේදී කැබිනට් රැස්වීම ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව සවස 6ට ආරම්භ... Read more
NewsPolitical සරත් වීරසේකර පාතාලයින්ට අනතුරු අඟවයිShiran Viraj2020-12-012020-12-01 by Shiran Viraj2020-12-012020-12-010928 ජාතික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා; දාමරික වැඩ අතහැර අවි පොලිසියට බාර දෙන්නැයි පාතාල සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර, එසේ කළහොත් ඔවුන් ගැන සලකා... Read more
NewsPolitical “මට පාර්ලිමේන්තුව එන්න කියා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කරලයි තියෙන්නේ”- හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතාShiran Viraj2020-12-012020-12-01 by Shiran Viraj2020-12-012020-12-010869 දිවිනගුම අරමුදල් අවභාවිත කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ විහාරස්ථාන කිහිපයකට ගොස්... Read more
NewsPolitical පාර්ළිමේන්තුවේ 225ට ඔහේ බලා සිටීමට සිදු වෙලා – විමල් වීරවංශShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001321 කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (30) දින පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේ බෝ නොවන රෝග සහ ජනතාවගේ ආහාර පුරුදු මෙන්ම ජීවන රටාව අතර ඇති සබඳතාව... Read more
NewsPolitical නව පොලිස්පති හා අගමැති අතර හමුවක්Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001248 නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක නියැලී තිබේ. අද (30) පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී පොලිස්පතිවරයා අග්‍රාමාත්‍යවරයා... Read more
NewsPolitical සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නව අමාත්‍යාංශයක දිවුරුම් දෙයිShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300942 ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිවුරුම් දී තිබෙනවා. ඇය මිට පෙර කටයුතු කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරන... Read more
NewsPolitical රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත් කලාට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි..Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300377 රාජ්‍ය සේවා කොමිසම වෙත නුසුදුසු පුද්ගලයන් සම්පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි. එහි සභාපති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු... Read more
NewsPolitical මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපති කිවුවෙ නෑ..- බැසිල්Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300218 අද පවතින්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපතිතුමා නොකී බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. සති අන්ත ලංකාදීප පුවත්පත වෙත අදහස් පළ කරමින් ඒ... Read more