ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
NewsPolitical කොවිඩ් මල සිරුරූ භූමදානය ගැන අවසන් තීරණය ගන්නේ විශේෂඥ කමිටුවයි – රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියයිShiran Viraj2021-02-11 by Shiran Viraj2021-02-1103206 කොවිඩ් ආසාදිත මළ සිරුරූ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් පත් කොට ඇති විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා... Read more
NewsPolitical කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානයට ඉඩ දෙනවා – අගමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයිShiran Viraj2021-02-10 by Shiran Viraj2021-02-1004760 කොවිඩ් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් ගේ සිරුරූ භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා. රීති ප්‍රශ්නයක් නගමින්... Read more
NewsPolitical ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල විකුණා දමන්න සූදානම්..- සජිත්Shiran Viraj2021-02-10 by Shiran Viraj2021-02-1001127 පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රකාශ අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නය ප්‍රශ්නයක් මගින් ඔහු මේ ගැන විමසීය.මේ සම්බන්ධයෙන් තොරතුරු සභාවට ඉදිරිපත් කරන්නේ දැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ්... Read more
NewsPolitical විමල් ජනතාවගෙන් සමාව ගත යුතුයි – දැන ගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂය නෙමෙයි කියලාShiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-0903420 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බවට සති අන්ත ජාතික පුවත්පතකට සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඇමැති විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාව... Read more
NewsPolitical ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්Shiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-0901003 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. විරුද්දවාදීන්ගෙන් පලි ගැනීමට... Read more
NewsPolitical “මහින්ද සුලඟේ” ආරම්භක සාමාජිකයෙකු වීම වරදක් නම් ජාතියෙන් සමාව ගන්න සුදානම් – අමාත්‍ය විමල් විරවංශ කියයිShiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-0901074 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව නුගේගොඩින් ආරම්භ කෙරු “මහින්ද සුළඟ” දේශපාලන ගමනේ ආරම්භක පුරෝගාමින් කිහිප දෙනා අතුරින් තමාද එක්... Read more
NewsPolitical හරීන් ගොස් රනිල් හමුවේ.. යලි එක්වෙන්න එකග වේ..Shiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-090921 සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ කිරීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. මෙම හමුව සිදුව ඇත්තේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ එක්සත්... Read more
NewsPolitical විමල් පොහොට්ටුවෙන්-කැබිනෙට්ටුවෙන් ඉවත් කරන්න සාකච්චා..Shiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-0902372 ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇමති ධුරයෙන් ඉවත් කළ යුතු බවට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් කළ යුතු බවට ප්‍රබල සාකච්ඡාවක්... Read more
NewsPolitical ඔබේ පණ බේරා ගත්තේ මායි.. මට අත තබා වැඩේ වන කර ගන්න එපා…- ෆොන්සේකා ජනපතිට අනතුරු අගවයි..Shiran Viraj2021-02-08 by Shiran Viraj2021-02-0802243 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරු අඟවමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් තම සමාජ ජාල ගිණුම් ඒ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි. ”සතුරා ඉදිරියේ... Read more
NewsPolitical ECT උණුසුම මැද ඉන්දීය පසමිතුරු පාකිස්තාන අගමැති ලංකාවට.. පාර්ලිමේන්තුවත් අමතයි..Shiran Viraj2021-02-08 by Shiran Viraj2021-02-0803460 පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පෙබරවාරි 22 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණෙන ඒ මහතා ජනාධිපති අගමැති ඇතුළු ඉහළ... Read more