චීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා තාක්ෂණික ගැටුම තීව්ර වෙයි AI Newsචීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා...Shiran Viraj2026-10-222026-10-220
චීනය කොළඹ වරායේ SACLH ව්යාපෘතිය අතහැර යයි: Access සමාගමට රුපියල් මිලියන 310ක පාඩුවක්; කොටස් වෙළෙඳපොළට ලිඛිතව දැනුම් දෙයි Businessචීනය කොළඹ වරායේ SACLH ව්යාපෘතිය අතහැර යයි: Access සමාගමට රුපියල්...Shiran Viraj2026-10-222026-10-220
ඉරානයට නැවත පහරදීමට ඊශ්රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්රම්ප්ගෙන් විරෝධය International Newsඉරානයට නැවත පහරදීමට ඊශ්රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්රම්ප්ගෙන්...Shiran Viraj2026-10-222026-10-220
රුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන් බරපතළ චෝදනා International Newsරුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන්...Shiran Viraj2026-10-22
සිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති රිමාන්ඩ් Local Newsසිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති...Shiran Viraj2026-10-22
තුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙති International Newsතුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙතිShiran Viraj2026-10-22
වස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි ‘ජන බලය සාමූහිකය’ ඉල්ලයි Local Newsවස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි...Shiran Viraj2026-10-22
නම් කරපු කන්ඩායම මාරු කරයි සභාපති ධුරයෙන් සනත් ඉල්ලා අස්වේයිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090290 සනත් ජයසූරිය ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. දකුණු අප්රිකාවේ සිට අද දිනයේ මෙරටට පැමිණීමට නියමිතව ඇති ඔහු... Read more
අමෙරිකාව අවුලෙන් අවුලට ඇද දැමූ ට්රම්ප්ගේ වීසා තහනමේ අලුත්ම තත්ත්වයShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080323 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පැනවූ සංචාරක වීසා තහනම මේ වන විට අමෙරිකානු දේශපාලනය මතභේදකාරී තත්ත්වයකට ඇද දමා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සතියේ ලොව මුස්ලිම් රටවල්... Read more
මහනුවර හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී පුද්ගලයෙක් මරුටShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080297 මහනුවර තෙල්දෙණිය දිගන ප්රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක ගිලී පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු තව ත් අයෙකු සමග පිහිනීමට ගිය අවස්ථාවේදී ඊයේ පස්වරුවේ... Read more
ෂාරුක් ඛාන්ගේ Raees චිත්රපටයට තහනමක්Shiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080308 සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ නවතම චිත්රපටය වන Raees පාකිස්ථානය තුල ප්රදර්ශනය කිරීම තහනම් කිරීමට පාකිස්ථාන බලධාරීන් තීරණය කර තිබෙනවා. මෙම චිත්රපටය පාකිස්ථානය තුල ප්රදර්ශනය... Read more
AH1N1 රෝගීන් 8 දෙනෙකු බිබිලෙන් හමුවේShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080255 AH1N1 රෝගය වැළඳුණු බවට සැක කරන රෝගීන් 30 දෙනෙකු බිබිල මූලික රෝහලේ ප්රතිකාර ලබන බවත් රෝගීන්ගෙන් 8 දෙනෙකුට AH1N1 රෝගය වැළඳුණු බවට තහවුරු වී ඇති බවත්... Read more
සම්බාහනේ Free කරන්නැයි ඉල්ලූ පොලිස් පරීක්ෂකව පොලිසියට භාරදීලාShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080338 මීගමුවේ සම්බාහන මධ්යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වී සම්බාහනයක් නොමිලේ ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුත්තලම කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක... Read more
ඩර්ඩන්ස් රෝහලේදී දරුවකු මියයෑමට හේතු කියන්න ටෙලිෆෝන් එකින් බෙහෙත් කියූ දොස්තර නෝනා උසාවි ඇවිත්Shiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080368 කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී අවුරුදු දෙකහමාරක පිරිමි දරුවකු සැකසහිත ලෙස මියයෑම සම්බන්ධයෙන් ඊයේ අධිකරණයේ නඩුවක් විභාග වුණා. එම දරුවා ප්රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්යවරිය පරීක්ෂාවකින් තොරව දුරකථන... Read more
උපුල් තරංග ශතකයක් ගත්තත් මැද පෙළ ඇදවැටී ලංකාව අප්රිකාවට පරදීShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080287 සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයද ලකුණු 40කින් ජයග්රහණය කිරීමට සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම සමත්විය. නිව්ලෑන්ඩ්ස් පිටියේ... Read more
20/20 ඉතිහාසයේ පළමු ත්රිත්ව (300) ශතකය ඉන්දියාවෙන්Shiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080307 පන්දුවාර 20/20 ක්රිකට් තරග ඉතිහාසයේ පළමු ත්රිත්ව ශතකය වාර්තා කිරීමට ඉන්දිය යොවුන් ක්රීඩකයෙකු සමත්ව සිටීයි. විදෙස් වාර්තා පවසන්නේ, 21 හැවිරිදි වියේ පසුවන මොහිත් අල්වාත් (Mohit Ahlawat)... Read more
නරියකු යතුරුපැදියේ හැපී කොස්තාපල් මරුටShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070328 බිබිල කරාඩුගල පොලිසියේ බුද්ධි අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (06දා) මියගිය බව පොලිසිය... Read more